ඔව් බං...පෙනෙන නොපෙනන සිංදුවේ ‘‘ආවට නොකියාම“ කියන තැනයි ‘‘නුහුරු නුපුරුදු හීන අරං‘‘ කියත තැනයි ආත්මාට ඇරෙන්න මේ ලෝකෙ වෙන කාටවත් මේ වගේ කියන්න බෑ මම හිතන විදිහට
සිරා බන්z.. සින්දුව ලියපු කොළඹ කැම්පස් එකේ කෙල්ලව වත් මේ වෙලාවේ මතක් කරන්න ඔනේ. සිරා තේරුමක් තියන සින්දුවක්

මම ඉඳල තියෙනවා අපේ පල්ලියෙ කනත්තෙ නත්තල් දවස් වල. මේ පාරත් රවුමක් දාන්න ඕනෙ.





21 wenna kalin api maryidha
