මමත් යකෝ....තන්නල් දවසේ රෑ පූජාව ඉවර වෙලා එළි වෙනකං බියර් තමා කනත්තේ

මම බය උනේ සේරම නෑදෑයෝ ඉන්නෙ මූද අයිනෙ. මීගමුවෙ බං.elakiri update denna
![]()

ow ekath aththa
ඔව් බං...ඒක තමා සාර්ථක නිර්මාණයක ලක්ෂණය..
එහෙම කාලෙකට එකක් කරන නිර්මාණ තමා ප්රසිද්ධ වෙන්නේ...
ගොඩක් මහන්සි වෙලා, කල් අරන් කරන නිර්මාණ සාර්ථකයි...
උදාහරණෙකට ගනිං ජිප්සීස්ලා...හෙන කාලෙකට එක සිංදුවයි..හැබැයි බඩු හිට්
mariensla unuth wadka kaloth aniwa hit mama asama band ekak
අනිවා මචං...බොක්කටම වදිනවා ඒ ගීතේ පද...සිරා බන්z.. සින්දුව ලියපු කොළඹ කැම්පස් එකේ කෙල්ලව වත් මේ වෙලාවේ මතක් කරන්න ඔනේ. සිරා තේරුමක් තියන සින්දුවක්
ඔව් බං...ඒක තමා සාර්ථක නිර්මාණයක ලක්ෂණය..
එහෙම කාලෙකට එකක් කරන නිර්මාණ තමා ප්රසිද්ධ වෙන්නේ...
ගොඩක් මහන්සි වෙලා, කල් අරන් කරන නිර්මාණ සාර්ථකයි...
උදාහරණෙකට ගනිං ජිප්සීස්ලා...හෙන කාලෙකට එක සිංදුවයි..හැබැයි බඩු හිට්

මම එදා ඉන්නේ පාටීයක.. මොනා හරි උනොත් ඩෙෆා ලග ඉන්න කෙල්ල අරන් හාච්චි දීගෙන දීගෙන යනවා.. (පොඩ්ඩක් සන්වර වෙලා කීවේ අක්කෙක් ඉන්න හින්දා)

kohedha kurunagala yanwadha
අඩේ දැන්නේ යකෝ දැක්කේ තෝ වෙන රටක කියලාමෙහෙ වෙලාව දවල් 1.15 බන්.
එළකිරි කොල්ලෙක්;14029897 said:
එන්න කියල නම් එන්න කිව්වා මචං.ඔහොම කේස් එන හැම පාරම කියන එක නේ
ඒ වුනාට බඩු මුට්ටු අරගෙන එන්න කිව්වම ෆ්රිජ්,ටීවී අරගෙන එයි ද දන්නෙ නෑ.මොකද එකපාරක් එහෙමත් උනා
ඔව් මචං... අනිවා මගෙත්ow ekath aththamariensla unuth wadka kaloth aniwa hit mama asama band ekak
![]()