2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    අනිවා මචං...බොක්කටම වදිනවා ඒ ගීතේ පද...


    siraa
    party2.gif
    party2.gif
    party2.gif
    party2.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    පොඩ්ඩක් අසනීපෙන් මේ දවස් 2, 3නේ :(:(. මම යන්න අද ඉක්මනටම කියල :(. සොරි තමා :(.
    48.gif

    ගමය අයිය ඔයා නියමෙට ශෝ 1 කරනවා :yes:, ගුඩ් ලක්.:)
    එහෙනම් අපි කැපුනා යාලුවනේ..........:(
    35.gif

    සුබ රාත්‍රියක් වේවා..............:):):love:
    හීනෙන් ලස්සන කෑල්ලක් පෙනේව..........;);)


    79.gif
    සු රා මචං
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;14029933 said:
    එළකිරි මචන්zzලා මම කැපෙනවා

    අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් තියෙනවා
    ගමයා එළටම ෂෝ එක කරා මචං
    එහෙනම් කට්ටියටම Good Night!
    ​

    එළ මචං..සුරා වේවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14029933 said:
    එළකිරි මචන්zzලා මම කැපෙනවා

    අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් තියෙනවා
    ගමයා එළටම ෂෝ එක කරා මචං
    එහෙනම් කට්ටියටම Good Night!
    ​
    :Delakiri malli
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;14029933 said:
    එළකිරි මචන්zzලා මම කැපෙනවා

    අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් තියෙනවා
    ගමයා එළටම ෂෝ එක කරා මචං
    එහෙනම් කට්ටියටම Good Night!
    ​

    එලz මලේ... දාලා අපිටත් කිය
    එලකිරියේ ඇවිත් යන වෙලාවක බලලා යන්න

    ටටා එහෙනම්zzz
    ​
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    පූස්;14029916 said:
    මම බය උනේ සේරම නෑදෑයෝ ඉන්නෙ මූද අයිනෙ. මීගමුවෙ බං.:(:(

    අපේත් බං...මූද කිට්ටුවම නෙමෙයි හැබැයි...
    බය වෙන්න එපා මචං...එයාලව ජේසු ආරක්ෂා කරනවා