2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉවසිල්ලක් නෑ දකින තුරා ඔය සුදු මූණ නුඹේ
    සැනසිල්ලක් නෑ‍ ‍ලැබෙන තුරා මට ඔය දෑත නඟේ
    ඇස්වහ කටවහ නෑ නුඹෙ රූපෙට උපමා නෑ
    මනලෝල සිනාවට ආශ වෙලා මගෙ හිත උන්මාද වෙලා

    දුටුව දිනේ මන බැඳුනේ නුඹ දඟකාර නිසා
    තවත් අගේ වැඩි වෙන්නෙ ආඩම්බර හින්දා
    හඳක් වගේ සුදු මුහුණේ ඇඳෙන සිනා දැකලා
    මටත් හොරා බොළඳ මගේ හිත මනමාල වෙලා

    ඉවසිල්ලක් නෑ .............

    මල් වයසේ සමනලියේ නුඹෙ ආදරය පතා
    මම ඉන්නේ හද පතු‍ළේ ඇති ආදරේ නිසා
    හැම මොහොතේ ළතවිල්ලේ මම ඉන්නේ ඉවසා
    හැගෙන්නේ ඇයි කෙල්ලේ ආදර හිත හංඟා

    ඉවසිල්ලක් නෑ .............


    ගායනය :- උපාලි කන්නංගර
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල එල සැසා එලටම ෂෝ එක කලා....
    ගුඩ් නයිට් වේවා...
    කෙලී ඉක්මනට සනීප වේයි
    බය වෙන්න එපා...
    දෙන්නටම සුභ රාත්‍රියක් වේවා..
    :):):):):)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සසා අයියා ශෝව් 1 නියමෙට කළා ඔයා........:yes::yes::yes:
    ස්තුතියි සින්දු වලට............:):)
    හෙටත් සෙට් වෙමු............:yes::yes:
    සුභ රාත්‍රියක් වේවා හැමෝටම.............:):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එලකිරි සැසෝ.... නි‍යම radio show එකක් කලේ..... අද සම්භාව්‍ය වෙන්න කි‍යලා බීපු ඔක්කොම දැන් හිඳිලා කි‍යහන්කෝ..... අවුලක් නෑ පට්ට‍යි හොඳේ.... ලබන් සති‍යෙත් මේ වගේම radio show එකක් කරමු.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සසලිට් සහෝට පළමුවෙන් ම ස්තූතිවන්ත වෙනව සිය ආදරියට අසනීපයක් තිබියදිත් මේ වැඩසටහන කළාට. ඒ වගේ ම ඒ සොයුරියට ඉක්මනට ම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. අද වැඩසටහන ගොඩක් හොඳට කළා වෙනද වගේ ම. ඒ වගේ ම හැමෝම ආදරනීයව වැඩසටහනට සම්බන්ධවුණා කියල හිතෙනව. දායක වුණ හැමෝ ම වගේ ම ත්‍රේඩ් එකේ හිටපු හැමවත් ආද‍රයෙන් මතක් කරනව.
     
    • Like
    Reactions: sasliit

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    User Name Posts
    prasad9805 32
    lakshithalcr 16
    Rex921 15
    mjayanatha 13
    Sun_Boy 12
    Randike Mendis 11
    rcccc 10
    AWRORA 8
    rox2030 7
    crazybuddy 7
    Malinga 6
    එළකිරි කොල්ලෙක් 5
    Dinushasankalpa 3
    too_little 2
    sasliit 2
    kandyan 2
    lasa.lasa 2
    Radio 1
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් අපිත් කැපුනා..... කට්ටි‍යටම සුභ මෙව්වා එකක් වේවා.....:cool::cool::cool::cool:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    thanks bokkawal okkotama ummaaaaaaaaaaaaaaah :D

    69.gif
    69.gif
    69.gif