මුකුත් අව්ලක් නැහැනේ ,,,පොඩ්ඩක් අසනීප වෙලා හිටිය සහෝ....දැන් නම් හොඳයි......!




kibula ayya show eka ahanna bari una..puluwan nam ul karala link eka dennakoසංකපාලයට මාව පෙනිලා නෑ........
මම මුලින් ම කිව්වේ උඹට සුවය ලැබෙන්න කියලා මගේ ප්රෝග්රෑම් එකේදී...........
තලා ම තලායි.................![]()

එළකිරි කොල්ලෙක්;14059737 said:මාව යකා කරගන්න එපා හරිය...ආයෙ කියන්නෑ
![]()
තරුවක් බලන්න මමත් ගියා..........mamath dan eliyata gihin taru balauwa ..taru witarai penune![]()
kibula ayya show eka ahanna bari una..puluwan nam ul karala link eka dennako![]()
සඳ දිය දෙවුන සේ සිනහව දුටුවාම...
නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව..
දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන...
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...
නෑබුල් පැතුම් අහසට නැග රහසේම...
දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව..
ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම...
දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව..
ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ..
සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව...
කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම..
මට අත වනාපන් නළියන නළ සේම..
ආදරණිය සස්ලිට් අයියෙ.. මගේ ගීත ඉල්ලීම ඉටු කරන්න පුළුවනිද..?
![]()


