no Idea shipping seen nmebay link මේවා බඩු sure බන් ? දන්න අය කියන්න? ෆුල් cost ?
salli tama awla itinEpa neda! Oita aluth ekakata yaman
Budget awlk broaluth ekak ganna work karanawanm
BUMPER

local tiye used ewa, ikmn, fb ad dano,කොහෙද ගන්න තියෙන්නේ.ලෝකල් ගන්න නැද්ද
year 1k 2k alut una gaman patta ganak wenas weno ne bn macDan parana vadi.mn 2014 mac ekak use karanne.kisima aulak ne,habayi adobe aluth software valata tikak slow gathiyak enava..habayi oya karana deval valata kisima aulak ne.2012 kiyanne dan godak paranayi bn.hodata use karapu ekaknam kamak ne
yesMachan okata awe Hitachi HDD.. tikak awul wuna parana wenakota bad sectors..
Balahan SSD nadda kiyala.. nathinam Samsung 860 EVO ekak daa gattanam ela baduwa…SSD 1TB wage nam 45k 50k wage wuna.. dannam kohomada dhanne na…
matanam kiyanna taram wisetatwayak na Macbooks wala.. harima amarui OS ekai keyboard ekai…
SSD එකක්ගහලා රැම් එක අප්කරලාගත්තම තාම හොදයි වගේ, late 2013 - 2015 වෙනකල් ආපු සෙට් එක නම් මරු. ඊට පස්සේ ආපුවගේ කීබෝර්ඩ් නම් පට්ටම අව්ල්. කිසිම ෆීලින් එකක් නෑ ටයිප් කරද්දි.


අලුත්වා ගන්න එක තමයි හොදමMatath ekak ganna one ban, Aluth ekak ganna kiyala mama beluve.
දැන් 250k + යන්නෙ මම හිතන්නෙ