aniwaඕවා හරියන්නේ මාලිංග අයියටම තමයි......





මෙතන තියෙන්නේ රුචිකත්වය ගැන ප්රශ්නයක් නෙවෙයි අයියේ...මමත් ඉඳලා හිටලා බස් සින්දු අහනවා... ඒත් ඔයා දැක්කද දන්නේ නෑ අජිතගේ කැසට් එකක කූපන් එකක් තිබුනා... ඒක පුරවලා යවන අයට අජිත් එක්ක හෝටලයක රැයක් ගත කරන්න දෙනවලු.....මම දැක්කා අපේ ගෙවල් පැත්තේ එකියකුත් මහ ලොකුවට ඕක පුරවලා යැව්වා කියනවා.... ඔහොම එවුන්ට මොනවද කියන්න ඕනේ....ඔයාගෙ රුචිකත්වයට වෙනස් රුචිකත්වයක් තිබුණ කියල කොහොම ද කියන්නෙ මෝඩයි කියල?
reyak gata karanna. maruwata thiyey.මෙතන තියෙන්නේ රුචිකත්වය ගැන ප්රශ්නයක් නෙවෙයි අයියේ...මමත් ඉඳලා හිටලා බස් සින්දු අහනවා... ඒත් ඔයා දැක්කද දන්නේ නෑ අජිතගේ කැසට් එකක කූපන් එකක් තිබුනා... ඒක පුරවලා යවන අයට අජිත් එක්ක හෝටලයක රැයක් ගත කරන්න දෙනවලු.....මම දැක්කා අපේ ගෙවල් පැත්තේ එකියකුත් මහ ලොකුවට ඕක පුරවලා යැව්වා කියනවා.... ඔහොම එවුන්ට මොනවද කියන්න ඕනේ....


