2012 Nov 19 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඕවා හරි‍යන්නේ මාලිංග අ‍යි‍යටම තම‍යි......
aniwa:eek:

261135_265378876889792_73812048_n.jpg
:lol:

:lol::lol::lol::lol:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔයාගෙ රුචිකත්වයට වෙනස් රුචිකත්වයක් තිබුණ කියල කොහොම ද කියන්නෙ මෝඩයි කියල?
    මෙතන ති‍යෙන්නේ රුචිකත්ව‍ය ගැන ප්‍රශ්න‍යක් නෙවෙ‍යි අ‍යි‍යේ...මමත් ඉඳලා හිටලා බස් සින්දු අහනවා... ඒත් ඔ‍යා දැක්කද දන්නේ නෑ අජිතගේ කැසට් එකක කූපන් එකක් තිබුනා... ඒක පුරවලා ‍යවන අ‍යට අජිත් එක්ක හෝටල‍යක රැ‍යක් ගත කරන්න දෙනවලු.....මම දැක්කා අපේ ගෙවල් පැත්තේ එකි‍යකුත් මහ ලොකුවට ඕක පුරවලා ‍යැව්වා කි‍යනවා.... ඔහොම එවුන්ට මොනවද කි‍යන්න ඕනේ....
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මෙතන ති‍යෙන්නේ රුචිකත්ව‍ය ගැන ප්‍රශ්න‍යක් නෙවෙ‍යි අ‍යි‍යේ...මමත් ඉඳලා හිටලා බස් සින්දු අහනවා... ඒත් ඔ‍යා දැක්කද දන්නේ නෑ අජිතගේ කැසට් එකක කූපන් එකක් තිබුනා... ඒක පුරවලා ‍යවන අ‍යට අජිත් එක්ක හෝටල‍යක රැ‍යක් ගත කරන්න දෙනවලු.....මම දැක්කා අපේ ගෙවල් පැත්තේ එකි‍යකුත් මහ ලොකුවට ඕක පුරවලා ‍යැව්වා කි‍යනවා.... ඔහොම එවුන්ට මොනවද කි‍යන්න ඕනේ....
    reyak gata karanna. maruwata thiyey.

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.