මොන බිස්කට් ද කන්නෙ?? ඔරියො ද??![]()
xmas ekata Toblorone hambuna 

මොන බිස්කට් ද කන්නෙ?? ඔරියො ද??![]()

WELCOME TO EK RADIO

ගෙදර



මම මාර ෆේමස්නෙ...මොන බිස්කට් ද කන්නෙ?? ඔරියො ද??![]()
අයියෝ කෑම....
රෑට කෑවෙ නෑ දෙයියනේ.... ඕව මතක් කරන්න එපෝ!!මම කට්ටා;13927277 said:ayyo chat eka aparadhe ban
mehema thred maru karanakota

අහ්
අපෙ අම්මලා ඉන්න පැත්තට නම් අයිස් ලු
![]()
බඩේ අමාරුවක් හදා ගන්න වගේ හදන්නෙman kawa halloween ekata
eth wadiya kanna be man asane echcharatama...poddak kewath nikan math wenawa
මම නම් සතියකට සැරයක් එකක් ගිලිනවා.... මේ සතියේ මොකක් හරි හින්දා අමතක වුනා.....man kawa halloween ekata
eth wadiya kanna be man asane echcharatama...poddak kewath nikan math wenawa
හායි.. සුභම සුභ මධ්යයහනක් වේවා ඔයාට![]()





පුතා;13927807 said:ඔයා තාම මොන්ටිසොරි ද??

ey ane oyane den ehuwe..gedara weda/home work gena 

හෙට දෙන්නද ? හෙට දුන්නැහැකිසුදු රෝස;13927845 said:Thank you too_lil....![]()
මල්ලි, ඔයා මට fanta එකක් ණයයි ............ ඒක කවද්ද ලැබෙන්න සලස්වන්නේ????![]()

සුදු රෝස;13927845 said:Thank you too_lil....![]()
මල්ලි, ඔයා මට fanta එකක් ණයයි ............ ඒක කවද්ද ලැබෙන්න සලස්වන්නේ????![]()
Aneeeeeeeeeeeeeeeeeeee


පුතා;13927848 said:මම මාර ෆේමස්නෙ...
අයියෝ කෑම....
රෑට කෑවෙ නෑ දෙයියනේ.... ඕව මතක් කරන්න එපෝ!!



ඔව් මාත් හිතුවෙ එහෙම තමා.. අනෙ මන්දා!!! මෙ කාලගුනය ගැන කියන්න බැ නෙmama hithuwe me waser no snow kiyala

සුබ රාත්රියක්.....මම යනවා , කස්ටියටම සුබ රාත්රියක්, බුදු සරනයි
![]()
![]()