අපිනම් ඔච්චර කට්ට කෑවේ නෑ ලිඳට දාන්ඩ කිසිම කෙනෙක්. වත්ත වටෙන් ආධාර ඉල්ලන්නේ නොහැකියාව නිසා

මං වෙනදට සෝමෙව ලිදට දාන්න තමයි එන්නෙ..
ඒත් අද මට එහෙම හිතෙන්නෙ නෑ
ඌ හොද මිනිහා .. අර ඇන්ටිගෙ කොටහලු මගුල අපිට කිව්වෙ නැති උනාට![]()





ඒක ඇත්ත.. මට හොදට මතකයි.. එක දවසක් එක පින්තූරයයි වැටුනෙ... ( කීන දං මිටක් සමග බණී ගර්ල් ) උම සදාකල් ලිදට ගියා![]()



එළ එළ කෝ අද ඔයාගෙ දේවියො සෙට් එක?