2012 Nov 30- ElaKiri Radio! - Friday Night Back to Back with Somapaala

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ හුරතල් කෙල්ල මගේ උනුහුම ඉල්ලයි...:lol:
    ඇගෙ සැනසුම සතුට කලු‍වා මෝදර වැල්ලයි :cool:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපේ ආදලේ භාවනාවක් වගේ.....
    tuzki76.gif

    :lol:
     

    ~pc ranga~

    Member
    Oct 31, 2011
    41
    2
    0
    මට සින්දුවක් දෙන්න පුලුවන්ද?
    අතුලගේ අදිකාරිගේ හිත අස්සට සින්දුව. :)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    අයියෝ කෙල්ලන්ට විතරද සින්දු දෙන්නේ.:(


    හී හී නැහැ බං... මුන් උඹට විහිලු කරනවා........!
    හැබැයි ඉතින් කෙල්ලෙක් ඉල්ලුවොත් සද්ද නැතුව shape එකේ දායි......
    මොකද අපේ සෝමේ නේ show එක කරන්නේ......:lol::lol::lol::lol::lol: