2012 Nov 30- ElaKiri Radio! - Friday Night Back to Back with Somapaala

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොදි ආ..තල් ටන් ටනං ටන්

    අල නෝ..මල් ටන් ටනං ටන්

    හොදි ආ..තල් අල නෝ..මල්

    සම්බෝ..ලේ.. කචල් :rofl:
    ​

    සාදූ... ඇයි පින්වත....
    දැනේ.... ගෙනාවා මං :lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අර වහිනා...වරුසාවයි පිරෙනා
    මා දෙනෙතේ...හෙට ඔබ නැති දා
    තනියට මාගේ...මගේ ළඟින්...මා සිතේ
    මේ රාත්‍රියේ...මල්වරවූ
    කඩුපුල් මල ඔබදෝ...
    මගේ හිත රිදෙනා
    ඒ මොහොතේ වැහි බිඳු නුඹ සිඹිනා...

    මගේ හිත රිදෙනා
    වැහි බිඳු නුඹ සිඹිනා
    ඒ මොහොතේ...
    මේ රාත්‍රියේ
    මල්වරවූ
    කඩුපුල් මල ඔබදෝ...
    මගේ හිත රිදෙනා
    ඒ මොහොතේ වැහි බිඳු නුඹ සිඹිනා
    ​

    ninda yano................:shocked::nerd:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්. ඕනෙ එකෙක් මගෙන් අහලා කොපි කරපියව්​