2012 Nov 30- ElaKiri Radio! - Friday Night Back to Back with Somapaala

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සස්ලිට් ලිදේ පනිනවා...
ඒක හොදයි කියනවා....
හුස්ම ටිකක් හිරවෙනකොට
මරහඩ දෙනවා
tuzki-bunny-emoticon-027.gif
tuzki-bunny-emoticon-027.gif
tuzki-bunny-emoticon-027.gif
tuzki-bunny-emoticon-027.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිම්ට් එකට අන්ලිමිටඩ් එක දාලා.....
    එස් එල් ටී මාමල ඇත වොරි වීලා...
    පිටුවක් එන්නටත් කාලය දුවයි ගලා....
    ගිෆ් දැම්මොතින් නං කපනවා මං කූලා.. :growl: