2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාව දැනුයි සෝමේ දැකලා තියෙන්නේ.......:frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිටියෝ ප්‍රශ්ණෙ හරියට අහගන්න වස්තුවේ....
    තේරුනේ නැත්නම් කියන්න .....

    :shocked::shocked: ආදරබර වචන ටික ඉතුරු කරගන්න 1000 හම්බුණොත් කියවන්න දෙයක් නැතිවෙයි :rofl:
     

    33000W

    Member
    69533_460113674038881_2118783752_n.jpg
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අද ප්‍රශ්නේ හදලා ති‍යෙන්නේ සෝමේ නොවන හින්දා බහුබූත ප්‍රශ්න‍යක් නම් වෙන එකක් නෑ......

    සිරාවට.....
    ජල් බරි කේ කාල් කාල් වගේ ප්‍රශ්ණයක් වෙයිද දන්නේ නෑ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලිද... ලිද...
    ඉක්මනට හොයල දීපියව් මට ලිද...
    හො‍යන්න දෙ‍යක් නෑ ‍යකෝ... උඹ කොහොමත් ඉන්නේ ලිඳ ඇතුලෙනේ.....:lol::lol::lol: