2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයි ද විරහී හිත අද්දරට

විස්මිත කමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්.......


m0854.gif
m0854.gif
m0854.gif
m0854.gif


http://www.facebook.com/r.php?fbpage_id=119220094767550&r=111
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    :yes::yes: රොහාන් ශාන්ත ‍බුලේ‍ගොඩගෙ සිංදුවක් රේඩියෝ එකේ ගියෙම නෑ කාලෙකින් :)

    meyage name eka man me langadi mathak kala...mathak une nehe...:shocked:
    thx ayya mathak kalata....kalekin ehuwe nethi nisa mata amathaka wela thibune name eka..:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඈ යකෝ තොට විතරද එතකොට පොර ටෝක් දෙන්න පුලුවං ? තොට අනුන්ට ඕන හු** කියන්න පුලුවං, තොට එහෙම එකක් කිව්වාම වලියට එනවද ? පල බස් හු**තො යන්න.

    :frown::frown: කොහෙද උලමෝ මම උඹේ පවුලේ දේවල් මෙතන ඈදගෙන තියෙන්නේ කියලා පෙන්වපන් බලන්න.....?? :oo::frown:

    නිකන් කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා කී බෝඩ් එකට කොටන තරමට ඔයා හරි ලොකු එක කියලා හිතන්න එපා සහෝ.......!! :growl::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්....... තව කුමකටද දුක් ගී කල්පනාවන්........!! :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meyage name eka man me langadi mathak kala...mathak une nehe...:shocked:
    thx ayya mathak kalata....kalekin ehuwe nethi nisa mata amathaka wela thibune name eka..:D

    එළ එළ. මෙයා අලුත් සිංදු නිකුත් කළේ නැද්ද මන්ද ළඟදි. මටනම් අහන්න හම්බුනේ නෑ මතක විදියට එකක්වත්.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    :frown::frown: කොහෙද උලමෝ මම උඹේ පවුලේ දේවල් මෙතන ඈදගෙන තියෙන්නේ කියලා පෙන්වපන් බලන්න.....?? :oo::frown:

    නිකන් කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා කී බෝඩ් එකට කොටන තරමට ඔයා හරි ලොකු එක කියලා හිතන්න එපා සහෝ.......!! :growl::frown:

    :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරා බන්z. කසුනගෙනෙ ඉතින් මැක්සා
    :):):)
    අනිවා bro:cool::cool:
    මම ගාව රොක් ඇරෙන්න සින්හල සිංදු තියෙන්නේ කසුනෙගෙයි.රුකාන්ත්ගෙයි විතරයි:):):).තව 30ක් වගේ තියෙනව වෙන වෙන කට්ටියගේ:sorry::sorry::sorry:.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :sorry::sorry::sorry:
    කෝ අමිලයා නැනේ ඉතින්:dull::dull::dull:.සන්කල්පයත් වැඩේ නෑවැත්තුවා වගේ:dull::dull::dull:.

    ඒකතමයි ...කිව්වමයි මාත් දැක්කේ :sorry::sorry: ඔන්න ආයෙම දැම්මලු:):)


    එළ එළ එහෙනම් ඉතින් එයා ආවහම එයාට වැඩේ කරගෙන යන්න බැරියෙ. දැන් ඔයාලට කරගෙන යන්න පුළුවන්නෙ.

    :):) ඔව් අයියා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    West Indies 205/4 (20/20 ov)
    Australia 111/8 (13.3/20 ov)
    Australia require another 95 runs with 2 wickets and 39 balls remaining
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :):) ඔව් අයියා..

    එයා ආපු දවසට ඉතින් ඔයාට ත්‍රේඩ් එකේ චැට් එකක් දාගෙන ඉන්න පුළුවන්නෙ. :)
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    West Indies 205/4 (20/20 ov)
    Australia 111/8 (13.3/20 ov)
    Australia require another 95 runs with 2 wickets and 39 balls remaining
    match commentary with rcccc


    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    Status
    Not open for further replies.