2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

Mozilla

Well-known member
  • මෙහෙටත් අකුණු ගගහ වහිනවා.
    ඩොන්ගා මල්ලිට හෙනයක් වත් අද්දයිද දන්නේ නෑ.
    ඔන්න දිලො මගෙන් සද්දයක් නැතුව ගියොත් බඩු සෙට් වෙලා ඈ

    මොනාද දෙන්නේ?වට්ටකයි පානුයිද?:oo:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සල්ලි දීල බීපන්කෝ...මෙතන හිගන්නේ නැතුව.:frown:

    :eek::eek::eek:

    අලෝ...අලෝ..කෝ මට ප්ලේන්ටියක් නැද්ද?:baffled::nerd:
    බිස්කට් එකක් කාලම තේකක් බොමුකො එහෙනම්
    :):rofl:

    :sorry::sorry: අර මොසී විහිලුවට කියන ඒවා ගනන් ගන්නනෙපා තාච්චි හරිද :dull: එයා පාලුවටත් කරන්නේ වලි දාගන්න එකලු
    m0413.gif
    බිස්කට් නම් නෑ ලූ නේ :baffled::baffled: පරණ සව්බොර එකක් නම් තිබ්බා වගේ මතකයි කුස්සියේ..ඉන්න බලමු..:rofl::rofl: