ඉක්මනට ම 3000 ගහල දාන්න වෙයි. අමාරුයි වගේ සයිට් එකට දරාගන්න. වැඩ කළේ නෑ නේද?

ඉක්මනට ම 3000 ගහල දාන්න වෙයි. අමාරුයි වගේ සයිට් එකට දරාගන්න. වැඩ කළේ නෑ නේද?

ටොරෙන්ට් ඩවුන් කරපන්z එක 3ජීබී විතර වෙනවා මචන්z. අලුත්ම එක 4ජීබී විතර
adata wada subha dawasak heta wewi
ස්තුතියි මචං
අදට වඩා හොද දවසක් හෙට නැතිවෙන්නෑ
ඉක්මනට ම 3000 ගහල දාන්න වෙයි. අමාරුයි වගේ සයිට් එකට දරාගන්න. වැඩ කළේ නෑ නේද?

ඔව්.. ඉක්මනිංම ගහන්න වෙනවාඅද මේ පැත්තේ එන්න නේම් හිතාගෙන හිටියේ..සැහෙන දුකක් දැනෙනවා.. එත් මංවත් දන්නේ නැ ඇයි මන් දුකෙන් කියලා.. ..එත් දැක්ක සස්ලිට් සහෝදරයා ෂෝ එක කරනවා කියල..හැමදාම හැම එකටම හොදට කරන්න කියන එකේ උබටත් අද ෂෝ එකට සුබ පතල ජය වේවා කයන්න අවේ..ලස්සනට කරන්න ලැබේව ෂෝ එක..අනිත් හැමෝටමත් සුබ දවසක් කියන්න කැමති නම් වලින් කියන්න ගියොත් ගොඩක් අය ඉන්න නිසා..
අද සින්දු ඉල්ලන ඒවා දෙන්නේ නෑ වගේ... සින්දු දෙනවනම් මන් කැමති ඉලන්න ඔබේ අත ගෙන පෙර සැදෑවක කියන ගීතය
හැමෝටම සුබ දවසක්.. ජයෙන් ජය
- අදුරු වෘකයා -

aye daddy ge awulakdaow man kiwe..ada nikanma hari giya..