2012 Oct 15 - ElaKiri Radio ! - Request show with it's my style - 02

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
tawa tikak hitapan.

:):):)
හා.....
94.gif
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,751
    1
    4,836
    113
    40
    හත් ඉලව්වෙ!
    උදෑසන හතේ සිට නොනවත්වාම ක්‍රි‍යාකිරීම හේතුවෙන් මගේ දුප්පත් laptop එක over-heat වීමට පටන් ගෙන ඇත..... :sorry::sorry::sorry:

    මම ‍යනවා එහෙනම් කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්....
    :):):)

    ela ela....mamanan cooling pad ekak use karanawa...man photo ekak dannamko...ekak gaththanam godak hondai lap ekata..:D
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    It's my style ...මේ සිංදුව දෙන්න... but this is my style
    7.gif


    නිහාල් නෙල්සන් මහත්තයාගේ ...

    අහිංසකයි.. එළිය.. බෙදයි කලාමැදිරියෝ..

    ළමා ලපටියන්ගේ යලුවෝ...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උදෑසන හතේ සිට නොනවත්වාම ක්‍රි‍යාකිරීම හේතුවෙන් මගේ දුප්පත් laptop එක over-heat වීමට පටන් ගෙන ඇත..... :sorry::sorry::sorry:

    මම ‍යනවා එහෙනම් කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්....
    :):):)
    එල මචන් හෙට වරෙන්......
    සුභ රාත්‍රියක්..........:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13645061 said:
    අපිට සිංදු ඉල්ලන්න බැරිද අයියා? :)

    පුළුවන් තාම මං හිතන්නෙ ඉල්ලන්න :D
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපිට ඇල්. පී. කොළුවන්ගේ (LP) වීදුරු මාලිගාව (Castle of Glass) සින්දුව දෙන්නෝ......