Rex 921 neda kiwwe lap eka over heat wena kathawak..laksha ganan wiyadam karala ganna de parissam karaganna Rs.1700 k withara wiyadam kalata paduwak wenne nehe..
![]()

මාත් මේකක් ගන්න ගියේ ලැප ගේම් එකක් ගහන වෙලාවට රත් වෙනවා...ඒත් මෙට්‍රොපොලිටේන් එකට ගිය වෙලාවම මම ඒ ගැන කියුවම ඒ ඩයල් එක කියුවේ...ලැප ඩිසයින් කරලා තියෙන්නේ ගේම් ගහන්න පුලුවන් විදියට..වටෙන් පිටින් ඕන නැති ඒව ගහලා කෙල ගන්න එපා...ගෙම් ගහලා ගිනි ගත්තොත් අරන් එන්න මාරු කරලා දෙන්නම් කියුවා...කී පෑඩ් ගාඩ් එක වත් ගත්තේ නෑ.

අඳුරු අහසක රෑ කැටයම්
සඳකි තනිකම් කළ සිත්තම්
ඔබට තවකෙක් පමණක් නම්
මියෙමි සඳවත අද මා නම්
නොනිමි කඳුළක පටලා හද
අඳුර කිම සැඟවී දුර තෙර
කිබඳ මහද ද ඔබ වූ සඳ
කිමද ඉකිබිඳ හද වැද අද
නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ
මා පැතු සෙනේ
මඟ නොදැන ඔබ යන මඟ දැක
මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඬවා
ළතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
හිම මෙනි දියේ
මුකුලිතව සිත වත නෙත වැඩි
කඳුළයි නෙතේ
සිතක දුක දැක දැක ඔබ මෙන්
වෙන්වී ගියේ
දිවිතත් නැතත් මා හඬවා
ළතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
හිම මෙනි දියේ
මාත් මේකක් ගන්න ගියේ ලැප ගේම් එකක් ගහන වෙලාවට රත් වෙනවා...ඒත් මෙට්‍රොපොලිටේන් එකට ගිය වෙලාවම මම ඒ ගැන කියුවම ඒ ඩයල් එක කියුවේ...ලැප ඩිසයින් කරලා තියෙන්නේ ගේම් ගහන්න පුලුවන් විදියට..වටෙන් පිටින් ඕන නැති ඒව ගහලා කෙල ගන්න එපා...ගෙම් ගහලා ගිනි ගත්තොත් අරන් එන්න මාරු කරලා දෙන්නම් කියුවා...කී පෑඩ් ගාඩ් එක වත් ගත්තේ නෑ.
ehenam machan warrenty thiyena period eken oni deyak...ita passe ganna aniwa..