2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දැක්ක නේ හොද එකා දිහා දෙයියොත් බලනවා අර සිංදුව යද්දි රේඩියෝ එක කෙල උනා :lol:

    උඹ ලිඳට වැටිල ඉවරයි බන්. උඹට රේඩියෝ එක කෙල වුනාට අපිට ඒක ඇහුනා :lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උම්මා කියහන්කො
    tuzki-bunny-emoticon-004.gif

    :eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා

    දුකින් සිත මැලවී සිටින මොහොතකදී
    ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී

    ලොව පහන් වෙනවා රැය කරා යනවා
    දහස්වර අතරේ ඔබව සිහිවෙනවා

    මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා

    ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන
    ah amila ela ela machan:)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,278
    17,201
    113
    කෝරලේමහත්තයා;13645011 said:

    ඔව් බං නිවඩුවකට ලංකාවෙහ්ටියේ ඉන්නකම් අවේ නෑ මෙපැත්තෙ
    ..

    ela..ela..
     
    Status
    Not open for further replies.