2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    බෑ බෑ මෙන්න මේ ටැග් එක දැක්ක sasliit+titii
    මමම ලිදක් හාරගෙන
    මමම පණිමි
    සදා ලිදේ කිවුල් ජලයේ රස විදිමි.. :(:(:(
    ටිටී නෑනේ
    නියම ටැග
    ටිටිත් අවොත් දෙන්නටම එකම ලිද:lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    tuzki-bunny-emoticon-046.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

    නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

    කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
    ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ......
     
    • Like
    Reactions: Fox C2

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    සයූ එකොලොස් දහස් එකසිය එකොලහ ඉන්නවද....?
    මට සකේ බොතල් එකොලොස් දහස් එකසිය එකොලහක් විතර දෙනවද...?:baffled::baffled:
    අරවින්ද අයියා කිව්වා වගේ ලොල් අඩංගුයි:lol:
     
    Status
    Not open for further replies.