1000 gahanne mama.හා ළමායි.... දැන් පේජ් 100ට ලගායි..
මේස් සපත්තු දාගනිල්ලා...
සින්දු අහන්න ඕන නෑ..
රෙඩි වෙයල්ල දුවන්න...
100 ගහල ආයෙ සින්දු අහමු...
![]()
![]()
![]()
![]()
![]()
![]()



අහින්සක මම..සෝමපාල සහ sasliit මට කලු කෙල්ලා සිංදුව ඉල්ලා ඇති බව දැනගැනීමට ලැබුනා
මෙය හුදෙක් සංවිදානාත්මක මඩක් පමනක් බව කරුනාවෙන් සලකන්න....![]()
ඔව් ඔව් ඩේටා බේස් එරර් එකක් ආවේ
එහෙම අවුලක් ගියොත් හදන්න අමාරුයිද?
ඇයි ත්‍රෙඩ් එකකින් එච්චර ලෝඩ් එකක් සවර් එකට වැටෙනවද?![]()

ඒක අපි කරන්නම්... උඹ ලිඳට වෙලා හිටපන්.....හා ළමායි.... දැන් පේජ් 100ට ලගායි..
මේස් සපත්තු දාගනිල්ලා...
සින්දු අහන්න ඕන නෑ..
රෙඩි වෙයල්ල දුවන්න...
100 ගහල ආයෙ සින්දු අහමු...
![]()
![]()
![]()
![]()
![]()
![]()


