2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    රාත්‍රි භෝජන‍ය අවසන්කර ‍යලි පැමිණෙන විට replies 500 පසුකර ඇත...
    11.gif
    11.gif
    11.gif
    උබ භෝජනය දිරවනකන් හිටියනේ:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කන්න ‍යන්න කලින් දාපු පෝස්ට් එක මූ කි‍යවන්නේ කාලා ආපහු ආවටත් පස්සේ....:oo::oo::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සීලවන්ත බවෙන් අදහස් වන්නේ එය නොවන බව සලකන්න
    ගෙදර කෑම පමණක් ආහාරයට ගැනීම
    පිටින් කෑම කන්න නොයෑම:dull::dull:
    ඊට අමතරව ගෙදර කෑම කන්නට පිටින් එන උන්ට දොර පොල්ලෙන් පහර දීම..............:dull::dull::dull:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මචන් කටියාම සුබ දවසක් ඇද වැඩිය එන්න වෙන්නේ නැ..

    එත් අහගෙන ඉන්නේ මචන්ලා..මට දෙනවද චකිතය කියන සින්දුව..මන් කැමති අගහෙන ඉන්න හැමෝවම එකතු කරගන්න

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●


    lol.gif
    lol.gif
    Hoo edda Hooo
    lol.gif
    lol.gif


    දත් නැති වූ විට අමතන්න දත් කිඹුළා...........!!!!!!!
    ඔබේ නැති වූ දත් නැවතත් පෙර පරිදිම ලබා දෙනු ලැබේ.......
    (කෙල්ලන් ගෙන් ගුටි කා දත් නැති කර ගත් කොල්ලන්ට විශේෂ මිල අඩු කිරීම්....)

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.................!!!!!!!!!!!!:baffled::baffled::baffled:

    m0494.gif
    epa epaa..ohe hitapu den dath nethuwa.:dull:.oya ehema eyata dath kuttan hay karala ahuwennepa harida..
    m0416.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි රේඩියෝ නිවේදකයන්ගේ මාරයා

    Nebuchadnezzer
    user_online.gif


    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    හා ඉට්ස් මයි මේක බොරුනම් කියපන් බලන්න...
    Nebuchadnezzer කියල එක දිගට 5පාරක් :lol::lol::lol:


    අපි නම් සැලෙයි..................

    ඉදපිය කෝ මම සිකුරාදාට කියන්න නම ඕකගේ 10 පාරක්...............:oo::oo::oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් කටියාම සුබ දවසක් ඇද වැඩිය එන්න වෙන්නේ නැ..

    එත් අහගෙන ඉන්නේ මචන්ලා..මට දෙනවද චකිතය කියන සින්දුව..මන් කැමති අගහෙන ඉන්න හැමෝවම එකතු කරගන්න

    11.gif
    11.gif
    11.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුණු එක්කල තවත්
    සැනසෙන්න බෑ ඇතුල ඇත්තෙම දුකක්

    හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්
    වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
    පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්

    ගනඳුරට පෙම් බඳින තරු යායට
    මල් යාය විකසිත වෙලා කුමකට
    මං ආයේ හිනැහෙන්න පුර මඬලට
    ළංවෙන්නේ නෑ කඳුළු පූජා කර
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එළකිරි රේඩියෝ නිවේදකයන්ගේ මාරයා
    Nebuchadnezzer
    user_online.gif


    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    හා ඉට්ස් මයි මේක බොරුනම් කියපන් බලන්න...
    Nebuchadnezzer කියල එක දිගට 5පාරක් :lol::lol::lol:

    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    කිව්වා... පුල්මුඩේට ගහනකොට බේරිච්ච එකෙක් වගේ ගොත ගහ ගහ... :lol:
     
    Status
    Not open for further replies.