2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද ටිකක් පරක්කු උනා මාලින්ග අයියා.
    අනිද්දට අපේ අයියා කෙනෙක් බදිනවා
    ඒ වැඩ වලට දිව්වා

    එහෙනම් ඉතින් මේ දවස්ටිකේ සෑහෙන බිසී වෙයිනෙ. එළ එළ ඒ වැඩ හොඳට කරගන්නකො.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරි කොල්ලෙක්;13694307 said:
    මේ වන විට Internet speed එක මගේ ශ්‍රවනයට බාධා ඇතිකරමින් පවතින හෙයින් පසු වෙලා එමි.කාටත් ගුඩ් නයිට් වේවා!:(:(:(
    බුදුඅම්මේ උඹේ කැටයම්...
    සිංහලෙන් කීවනම් ඉවරනේ බන්.. තව ටිකකින් එන්නම් කියල...
    හක්ක පනිනවා උඹ කියපුදේ තේරුම් ගන්න ගියාම :lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රොමේෂ් සුගතපාල මාමගෙ නන්නාඳුනන සිහිනය වෙලා සිංදුව දෙන්න.

    විෂේෂයෙන්ම මේ අය එකතු කර ගන්නවා සිංදුවට.

    මොඩල් සිරිලංකා
    ඇම් ජයනාථ :rofl:
    මේවා
    සසා
    දාලා
    සුලුන් තිතක්
    මල් පප්පා
    මාලිංග අයියා
    ආර් සී සී සී සී
    ඩීජේයූ නවය
    එළකිරි කොල්ලෙක් 30
    හන්ස එකදහස් දහ අට
    මිස්ටර් චචී
    අන්ජු ආර්
    දිල්ෂාන් අසූ හත
    කැඳයා
    රීපොස්ට් බුවා 21
    ටූ ලිට්ල්
    ටිටී
    මොබිටෙල් අරවින්ද
    රන්දීර්
    කිඹුලා අයියා
    ගමයා
    සෝමෙ


    :rofl:

    ලිස්ට් එක කියවපං හති ඇර ඇර :rofl:

    මෙකී නොකී රේඩියෝ අහන සියලා දෙනා :cool:

    බොහෝම ස්තූතියි මචා..........
    බට් සිංග්ලිෂ් වලින් මට කියන්නේ හන්ස වන් සීරෝ වන් එයිටි කියලලු..........
    :lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පැටියා;13694285 said:
    රොමේෂ් සුගතපාල මාමගෙ නන්නාඳුනන සිහිනය වෙලා සිංදුව දෙන්න.

    විෂේෂයෙන්ම මේ අය එකතු කර ගන්නවා සිංදුවට.

    මොඩල් සිරිලංකා
    ඇම් ජයනාථ :rofl:
    මේවා
    සසා
    දිලා
    සුපුන් තිතක්
    මල් පප්පා
    මාලිංග අයියා
    ආර් සී සී සී සී
    ඩීජේයූ නවය
    එළකිරි කොල්ලෙක් 30
    හන්ස එකදහස් දහ අට
    මිස්ටර් චචී
    අන්ජු ආර්
    දිල්ෂාන් අසූ හත
    කැඳයා
    රීපොස්ට් බුවා 21
    ටූ ලිට්ල්
    ටිටී
    මොබිටෙල් අරවින්ද
    රන්දීර්
    කිඹුලා අයියා
    ගමයා
    සෝමෙ
    ඇස් ඇල් ටිකිරි
    එලකිරි කොල්ලෙක්
    පෙට් සා
    ලිල් මිනිසා


    :rofl:

    ලිස්ට් එක කියවපං හති ඇර ඇර :rofl:

    මෙකී නොකී රේඩියෝ අහන සියලා දෙනා :cool:

    "මොබිටෙල් අරවින්ද"
    හිහිහිහි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    m0177.gif
    :rofl::rofl::rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉන්ටනෙට් පට්ට ස්ලෝ. ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්නත් හැට පැයක් යනවා
    cartoon-bang-head-jpg.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,758
    1
    4,847
    113
    40
    හත් ඉලව්වෙ!
    එළකිරි කොල්ලෙක්;13694307 said:
    මේ වන විට Internet speed එක මගේ ශ්‍රවනයට බාධා ඇතිකරමින් පවතින හෙයින් පසු වෙලා එමි.කාටත් ගුඩ් නයිට් වේවා!:(:(:(

    ela ela ...gud nyt...hetath set wemu..:D
     
    Status
    Not open for further replies.