2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අපොයි සැසාට ලිඳ
    00020468.gif

    අහෝ සැසා.. උගේ තහනම් වචනේ කීවනම් ලොවෙත් ආය පේන්න එයි :lol::lol::lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නටුවෙන් ගිලිහුනු පින්න මලක්.....................
    පට්ට..........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රියාල් අමරසිංහගෙ ලස්සන සිංදුවක් යන්නෙ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නටුවෙන් ගිලිහුනු පින්න මලක්‌
    සුළගට පාව ඇවිත්...
    මගෙ හද මඩලේ නතර වෙලා...
    සෙනෙහසෙ සුව විදිමින්...

    නටු අග පිපුනට ලස්‌සන වන මල්
    කවුරුත් නෑ එහි රුව දුටුවේ
    පින්න කැකුලියේ ඔබෙ සුවදින්
    මගෙ ජීවිත උයනම සුවද උනේ
    ලස්‌සන පින්න මලේ..
    ඔබ සුවදයි සෑම දිනේ..
    මගෙ හද ගත්ත ලදේ..
    ඔබ මගෙමයි සෑම දිනේ...

    නටුවෙන් ගිලිහුන පින්න මලක්‌.....

    බැද්දෙ පිපුනු මල ඉබේ පර නොවී
    ගත්ත නිසා මගෙ හදේ ලැගුම්
    පින්න කැකුලියේ ඔබ සුරකින්නම්
    තියෙන තුරා මගෙ හදේ සුසුම්
    ලස්‌සන පින්න මලේ..
    ඔබ සුවදයි සෑම දිනේ..
    මගෙ හද ගත්ත ලදේ..
    ඔබ මගෙමයි සෑම දිනේ.....

    නටුවෙන් ගිලිහුන පින්න මලක්‌.........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන පින්න මලේ ඔබ සුවඳයි සෑම කලේ
     
    Status
    Not open for further replies.