2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    dialog-4g.jpg



    15Gb FUP unlimited package

    supirima supiri

    Maxxa
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම නම් use කරන්නේ SLT... 25GB package එක.වරදක් නෑ ඒකනම්..:yes:
    ඒත් තව ගොඩා..........රියක් speed උනානම් පට්ට!:rofl::yes::yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ara kawuda kellek gena kiyanawa neda mu apu welawe indan... nama kiyanna be kiya kiya... anna ekai scn eka...

    මුන් හැමෝටම චිත්ත ලෙඩක් තියෙනවා නේ බං එක නේ බං හැම මගුලක් ම හරි යන්නේ නැත්තේ.
    :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    slt_logo.jpg



    ලංකාවේ අපිට නම් එස්.එල්.ටි තමයි නැත්නම් මොබිටෙල්

    අනිත් උන් පට්ට හොරු බන්කොලොත් කොම්පණි කාරයො
    සමහර **** එළකිරි එකත් බ්ලොක් කරනව කුජීත විදියට
    ෆප් නෑ ලිමිට් නෑ
    රියල් අන්ලිමිටඩ්
    හොර බිල් නෑ
    ඉන්ශුවරන්ස් කොම්පැණි වලට පොලු තියල නෑ
    රාජ්‍ය ආරක්ෂාව
     
    Status
    Not open for further replies.