අහ් මෙ ගිහාන් අයියා අපෙ ISP දාන්න කිව්වා නෙ(පිටරට උනාත් දාන්න කිව්වා නෙ)
ඔන්න මම ඉන්නෙ කැනඩාවෙ නිසා මෙහෙ තියෙන ලොකු කම්පනි එකකින් තමයි නෙට් අරන් තියෙනෙ
![]()
මෙන්න මගෙ විස්තර :-
18Mbps DL and 512kbps Up ...
80GB Limit
18mbps කිව්වාට හැම වෙලෙම උන් 18ට වඩා දෙනවා![]()
(lankawe අනිත් පැත්ත
)
දැනුත් චෙක් කරද්දි 30ක් අවා
මාසෙටම ගෙවන්නෙ $40(දැන් නම් $20යි Discount Price for next 2 years)
![]()
menna last month gattha ekak
![]()

Uba Dapu Ekama Match Wena Animation Eka![]()
International Love
