2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ආ ඒනම් කමක් නැහැ :P :yes: මං හිතුවේ කිඹුලා අයියා පොදුවේ අපි හැමෝගෙම චරිත ඝාතනය කරන්න ඇති කියලා :baffled:

    ne ne eya maru talks dunna ekai
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Nicki Minaj - Pound The Alarm සින්දුව DEDICATE කරනවා මාත් එක්ක එළකිරි ලොග් උනාම හැමවෙලම චැට් කරන Dmtx
    profilepic382996_1.gif

    aiyyata :rolleyes: :lol:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ *** බබා, උඹලට දැන් ඉඳල ඉඳල අපි ආවත් පේන්නේ නෑ නේද? චීත්තයක් දැක්කොත් නම් සරම උස්සගෙන රිප්ලයි දානවා. :angry::angry::angry:
    p**** mama denui thowa dekke
    mama thama me parana ewata reply karanawa
    koheda cheeththa walata reply kale:frown::frown:poduwe ahuwena hema ekatama reply karanawa
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ටොප් පෝස්ටර් නෙමෙයි..
    අනිත් වෙලේ ඔය සින්දුවලට කිඹුලවත් එකතුකරගනින්..
    අන්න මරුවිකලෙන් කෑ ගහගහ හිටිය උඹ ඌව එකතුකරගත්තෙ නෑ කියල ;););)

    කිබුල අයියට නෙට් slow වෙළද කොහෙද
    ඒක පාරටම ආවා
    දැන් නෑනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැන් යන්න ඕනෙ ගිහානයො...හෙට පාන්දර ඇහරෙන්න ඕනේ..:yes:
    ගමයෝ...මල් බබෝ...එළකිරි රේඩියෝව අහන සේරටම කියන්නේ මම යනෝ...:yes::yes:
    යන්න කලින් කියන්න ඕනෙ ඔය එක එක කින්ඩි දදා ගිහාන් උඹව ඇවුස්සුවට පට්ට මචන් අද!
    ජය වේවා සහෝදරයා!
    සුභ රාත්‍රියක්!!!
    ​
    Ehemada Macho
    Ehenam Itin Heta Set Wemu Macho
    Jaya Wewa ElaKiri
    Gn Tc Bye
    Theruwan Saranai
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hina wenna epaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa ewata :angry:

    :rofl::rofl:හිනාවිම මානව අයිති වාසිකමක් :P එයාට ඔනෙ නම් හිනා වෙන්න පුලුවන්..:rofl::rofl:

    අනික මං ඇත්තනෙ කිව්වෙ.. යෙටිම තමා :P (මෙ නංගාට බැනලා තියෙන ව්දියටත් එ වගෙ නෙ පෙන්නෙ)
     
    Status
    Not open for further replies.