2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ආ ඒනම් කමක් නැහැ :P :yes: මං හිතුවේ කිඹුලා අයියා පොදුවේ අපි හැමෝගෙම චරිත ඝාතනය කරන්න ඇති කියලා :baffled:

    ne ne eya maru talks dunna ekai
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Nicki Minaj - Pound The Alarm සින්දුව DEDICATE කරනවා මාත් එක්ක එළකිරි ලොග් උනාම හැමවෙලම චැට් කරන Dmtx
    profilepic382996_1.gif

    aiyyata :rolleyes: :lol:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ *** බබා, උඹලට දැන් ඉඳල ඉඳල අපි ආවත් පේන්නේ නෑ නේද? චීත්තයක් දැක්කොත් නම් සරම උස්සගෙන රිප්ලයි දානවා. :angry::angry::angry:
    p**** mama denui thowa dekke
    mama thama me parana ewata reply karanawa
    koheda cheeththa walata reply kale:frown::frown:poduwe ahuwena hema ekatama reply karanawa
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ටොප් පෝස්ටර් නෙමෙයි..
    අනිත් වෙලේ ඔය සින්දුවලට කිඹුලවත් එකතුකරගනින්..
    අන්න මරුවිකලෙන් කෑ ගහගහ හිටිය උඹ ඌව එකතුකරගත්තෙ නෑ කියල ;););)

    කිබුල අයියට නෙට් slow වෙළද කොහෙද
    ඒක පාරටම ආවා
    දැන් නෑනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැන් යන්න ඕනෙ ගිහානයො...හෙට පාන්දර ඇහරෙන්න ඕනේ..:yes:
    ගමයෝ...මල් බබෝ...එළකිරි රේඩියෝව අහන සේරටම කියන්නේ මම යනෝ...:yes::yes:
    යන්න කලින් කියන්න ඕනෙ ඔය එක එක කින්ඩි දදා ගිහාන් උඹව ඇවුස්සුවට පට්ට මචන් අද!
    ජය වේවා සහෝදරයා!
    සුභ රාත්‍රියක්!!!
    Ehemada Macho
    Ehenam Itin Heta Set Wemu Macho
    Jaya Wewa ElaKiri
    Gn Tc Bye
    Theruwan Saranai
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hina wenna epaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa ewata :angry:

    :rofl::rofl:හිනාවිම මානව අයිති වාසිකමක් :P එයාට ඔනෙ නම් හිනා වෙන්න පුලුවන්..:rofl::rofl:

    අනික මං ඇත්තනෙ කිව්වෙ.. යෙටිම තමා :P (මෙ නංගාට බැනලා තියෙන ව්දියටත් එ වගෙ නෙ පෙන්නෙ)
     
    Status
    Not open for further replies.