2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    bankolloth company samaga no deal apenam
    anyway bump

    බංකොලොත්ද නැත්ද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ උදව්වක් කරන කෙනෙක්ට කෘතගුණ සලකන එකනේ බං, කමක් නෑ බම්ප් එකට තෑන්ක්ස්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල ගිහාන් අය්යේ.. අවුලක් නෑ.... පස්සේ අහමු.. මම මුලදි ඉඳියේ නෑ නොවෑ...

    අය්යේ සද්දේ අඩු වැඩි වෙනවානේ.. ඔයා කතා කරද්දි හිමින් සිංදු යද්දි සද්දේ වැඩී අනේ:D:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කනගාටුයි, හුලන්ටෙල් භාවිතා නොකරමි. :dull:

    ඇහ කමක් නෑ මල්ලි තෑන්ක්ස්, මේ ලොකු හදිස්සියකට හොයන්නේ ඒකයි
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අනේ කාට හරි පුලුවන්නම් මට එයාටෙල් රුපියල් 20 වගේ දාන්ඩ ලොකු උදව්වක් වෙලාවේ හැටියට, කාට උනත් මන් දාන ගැන වගේ දෙගුණයක් දෙනවා දාපු කෙනාට, අනිවාර්යෙන්ම එක මන් සහතික වෙනවා, අනේ කරුණා කරලා මේ උදව්ව කරන්න මට, ලොකු හදිස්සියක් නිසයි ඉල්ලන්නේ,

    බම්ප් තමා අයියේ :confused:

    මොබිටෙල් ;)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබත් මෙතනද තාම..?ගිහින් චූ කරලා නිදාගනින්...දුලා බලන් ඇති....ආආආ..කට්ටිය ඒ සීන් එක දන්නෑ නේද...සොරි වෙන්න ඔනෙ
    මෙන්න දුලා...
    funny-gifs-i-whip-my-hurrrr.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ කාට හරි පුලුවන්නම් මට එයාටෙල් රුපියල් 20 වගේ දාන්ඩ ලොකු උදව්වක් වෙලාවේ හැටියට, කාට උනත් මන් දාන ගැන වගේ දෙගුණයක් දෙනවා දාපු කෙනාට, අනිවාර්යෙන්ම එක මන් සහතික වෙනවා, අනේ කරුණා කරලා මේ උදව්ව කරන්න මට, ලොකු හදිස්සියක් නිසයි ඉල්ලන්නේ,

    ඩයලොග් නම් හෙල්ප් එකක් දෙනවා:D
     
    Status
    Not open for further replies.