onna EK eke mage 1000 post eka aiyage show ekedi post karana ladiii!!!!!
show eka mage ekata wada hit wenna kiyala man wish karanawa...
elaz tama karanna aiya...
mama oba samagai...
Congratzzzz....... nangiyaa
NO love Eminem ft Lil wayne ayye meka oniooooooooo


ඇයි මම නැති දවස් වල පැදුරු දාගෙන කට්ටිය ඇහුවායි කියලා ආරංචි වුනා ඒ විදියට අහ ගන්න, මම මෙතන තාප්පේ උඩ ඉදලා ෆන් එකේ ඉන්නම්![]()

බලපන් කෝ උඹලා ඊයේ මේ වෙද්දි පිටු කියක් ගෙනිච්චා ද අනේ උඹලාත්.

affa ethakota banku walata moko karanne![]()

එළ බං උඹ ඉතින් වැඩක් කලා නම් හොදට කරන එකා නේ, අදත් එළටම කරපන් බං ඔන් අපි නම් සුභ පැතුවා.

ආ..... මල්ලියා ඔයා ආවද අදනම් පැදුරුලු තියෙන්නේ ඉඳගන්න....onna maath awoooooooooooooo

ah adath kalinma se wela wage..![]()

ඔන්න මමත් ආවා.... තවම පටන්ගත්තේ නෑ නේද?

අද නම් ත්‍රෙඩ් එක ටිකක් විතර හෙමින් වගේ යන්නේ......![]()

තෑන්ක්ස් කියල බෑ කේක් ඔනෙ....
