2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    e moko :shocked: dan ethakota hitagenada sindu ahanna one :rolleyes:

    ඇයි මම නැති දවස් වල පැදුරු දාගෙන කට්ටිය ඇහුවායි කියලා ආරංචි වුනා ඒ විදියට අහ ගන්න, මම මෙතන තාප්පේ උඩ ඉදලා ෆන් එකේ ඉන්නම් :dull:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    එළ, බලන්න කෝ කෙල්ලේ අද නම් වැඩිය කට්ටිය එන්නේ නෑ, චිත්තයක් නැති හින්දා බලන්න කෝ මම බොරු ද කියන්නේ කියලා
    :dull:

    අනේ නිකන් ඉඳින්....:angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    onna EK eke mage 1000 post eka aiyage show ekedi post karana ladiii!!!!!
    show eka mage ekata wada hit wenna kiyala man wish karanawa...
    elaz tama karanna aiya...
    mama oba samagai...

    1000 ගැහුවා නේද? මගෙන් සුභ පැතුම්...
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    එළ, බලන්න කෝ කෙල්ලේ අද නම් වැඩිය කට්ටිය එන්නේ නෑ, චිත්තයක් නැති හින්දා බලන්න කෝ මම බොරු ද කියන්නේ කියලා
    :dull:

    ehema ne aiyage show eka aniwa hit wena show 1k
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ehema ne aiyage show eka aniwa hit wena show 1k

    ඊයේ මේ වෙද්දි පිටු කියක් ගිහිල්ලා තිබ්බා ද අද බලන්න කෝ, අපි නම් ඉතින් කවදාත් ඉන්නවා කවුරු නැතත් කෙල්ලේ. :dull:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    onna EK eke mage 1000 post eka aiyage show ekedi post karana ladiii!!!!!
    show eka mage ekata wada hit wenna kiyala man wish karanawa...
    elaz tama karanna aiya...
    mama oba samagai...
    congratulations013.gif

    2297.gif
     
    Status
    Not open for further replies.