2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අපිත් දන්නේ නෑ බං ඒත් හින්දි වල එළ ගතියක් තියෙනවා නේ බං කුණුහරුපයක් කිව්වාත් ඉතින් අපිට තෙරෙන්නේ නැති හින්දා අවුලක් නෑ නේ බං .

    ඔව්
    ගති නම් තමයි
    ඉල්ලන්න සින්දුවක් මතක් වෙන්නේ නෑ:no:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව්
    ගති නම් තමයි
    ඉල්ලන්න සින්දුවක් මතක් වෙන්නේ නෑ:no:

    බලපු හොද ෆිල්ම් එකක් මතක් කර ගනින් බං ඊට පස්සේ ඒ ෆිල්ම් එකේ ඕනෑම සිංදුවක් කියලා ඉල්ලපන් බං
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මට දෙන්ඩෝ කොයි මිල් ගයා චිත්‍රපටියේ (ජාදු ජාදු ) සිංදුව දෙන්ඩෝ
    CUB36.gif
     
    Status
    Not open for further replies.