ඒකත් ඇත්ත...බලමුකෝ try කරලා.
![]()
බැරි වෙන එකක් නෑ බං ඒ හින්දා දැන් ඉදලාම ට්‍රයි එක දිපන් බං එළ.
ඒකත් ඇත්ත...බලමුකෝ try කරලා.
![]()
කවුද යකෝ සිහින හොරා? මම උඹ වගේ දවල් හීන බලන්නේ නෑ...![]()
නෑ නෑ... මං මං... දවල් හීන දකින්න බනියාවත් නෑ මේ ටිකේ කොහේ ගිහින්ද මන්දාah menna meya awillaaaa
welcome
සාදරයෙන් පිලිගන්නවා
දැන් නම් jet speed යන්න පටන් ගන්න වගේ බන් හදන්නේ...පෝස්ට් දාන එක කොහොම වෙතත් දාපු පෝස්ට් හොයා ගන්න එකත් හෙනම ගේමක් වගේ.බැරි වෙන එකක් නෑ බං ඒ හින්දා දැන් ඉදලාම ට්‍රයි එක දිපන් බං එළ.


8 ඇවිල්ලත් ලේට් ද?
මේක දැන් 8ට පටන් ගන්නවා අපි 8.30 කියල හිතල එනකොට පරක්කු වෙලා.

ඊයේ වැඩේ පටන් ගත්තේ දිලුමා තමා ලොල්ඇයි අපි සුදු හින්දා ද අපිව පෙන්නේ නැත්තේ, කෙල්ලේ.
දැන් නම් jet speed යන්න පටන් ගන්න වගේ බන් හදන්නේ...පෝස්ට් දාන එක කොහොම වෙතත් දාපු පෝස්ට් හොයා ගන්න එකත් හෙනම ගේමක් වගේ.![]()



.අද එයාගේ birthday එක.



. 
.ඌ ek එන්නේ midnight time එකට
.
.