ත්‍රෙඩ් කන්නා Snr සහ ත්‍රෙඩ් කන්නා Jnr 

රස වින්දනයෙන්ම ඉහවහා ගිය යම් ගැඹුරු අර්ථයක් වැඩ සටහනේ නැතුවාම නොවේ
නේද සහෝදරයා
මෙයින් රසවින්දනය වගේම කෙනෙක් සිතුවිලි වලින් පොහොසත් කරනවා වෙන්නත් පුළුවන්
මොකද විරහව විදින කෙනෙක් තමන්ගේ අදරවන්තියට මයිත්‍රී කරනවා
මං හිතන විදියට යම කිසි මට්ටමකින් සමාජය සෑදීමක්
මේ හුය සමග රැදී සිටි සියළු ම සුධීන් හට මගේ පුන්‍යානුමෝදනාව මෙසේ පළකරමි.........
ජීවිතේ නේක කම්කටොළු මැද මෙවැන්නක් ගෙන ඒමට මට දිරිය ලබා දෙන ඔබයි මගේ ශක්තිය..........
ඔබට ආවඩා අයුබෝමත් ම වේවා.........!!
එළඹෙන සිකුරාදා දිනත් මෙසේ ම හමුවෙමු.......!!!!!
ඔබ සියළු දෙනාට ම යථාලාභසන්තුථිමත් අනාවක් මැ වේවා!!!!!!!!!!