1මැන්~ෂෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1485839
මෙය කාටත් මඩ ගැසිමක් නොවෙන විත්තිය කාරුණිකව හිතට ගන්න
දත් කිඹුලා එළ බං මම මෙතනට සෙට් වුනේ නැති වුනත් අහගෙනයි බං හිටියේ එළ, අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ එකයි පොඩ්ඩක් බිසි වේලා හිටියේ එළ, දිගටම එළට කරගෙන යන්න උඹට ජය.
![]()
ආ බංකු බංකු සහෝදරයා... මෙතනින් ඇවිත් සංසුන්ව අසුන් ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.









