2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,290
    5,611
    113
    Blob Storage
    www.37innovate.com

    ආදරණීය විජය..



    ඔහු

    උපන්නේ
    සුරතින්
    සඳුන් කැටයක සුවඳ
    තුරුලු කරගෙන නොව,
    සිය හද පත්ලෙන්ම
    මිනිසත්කමේ
    ගුණ සුවද
    තුරුළු කරගෙනය....

    ඔහු
    දිවි ගෙවුයේ
    ලෞකික සැප සම්පත්
    තුරුළු කර ගන්නට නොව,
    ක‍ටුක ලෙස දිවි ගෙවන
    ජන සමූහයා වෙත
    සැප සතුට
    ගෙන දෙන්නටය....

    ඔහු නික්ම ගියේ
    ඔහුගේ අභාග්‍යයකට නොව,
    අප
    සියලු දෙනාගේ
    පිං මද කමටය....

    ආදරණීය විජය...,
    ඔබගේ නමට
    අදත්
    අපගේ නෙතගට
    කඳුළු බිදුවක් උනන්නේ
    ඒ නිසාමය....

    http://www.elakiri.com/forum/showthread.php?t=1357633
    ​
    saho aganeya wadan tika
    obe nam
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටිකිරි ටිකිරි ටිකරි ලියා...........
    කලෙත් අරං ලිදට ගියා.......
    දත් කිඹුලත් කියං ගියා...
    රත්නෙගෙ බඩු කැඩිලා ගියා... :baffled:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    oh-shit-smiley.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    1මැන්~ෂෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1485839

    මෙය කාටත් මඩ ගැසිමක් නොවෙන විත්තිය කාරුණිකව හිතට ගන්න


    දත් කිඹුලා එළ බං මම මෙතනට සෙට් වුනේ නැති වුනත් අහගෙනයි බං හිටියේ එළ, අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ එකයි පොඩ්ඩක් බිසි වේලා හිටියේ එළ, දිගටම එළට කරගෙන යන්න උඹට ජය.

    11.gif



    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක තමයි... ඔය ඉදලා හිටලා යූ පී එස් එකක් අවුල් ගියොත් මිසක්... රත්නෙ ලග බාල බඩු නෑ..