2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    අනේ මන්දා බං , අපි ආවා විතරයි නේ, තව ටිකකින් අතන පෙන පෙට්ටි කඩෙන් වත් ගිහිල්ලා මොනවා හරි සෙට් කර ගමු බං

    ela macho මටත් ෆට්ට බඩගිනි
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කෙල්ලේ, උඹට මම හායි කියන්න බයයි, ඒ හින්දා බායි කිව්වාට කමක් නෑ නේ කෙල්ලේ, අනේ මන්දා බං

    දැන් කොහොමත් බායි තමයි මං යනවා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔව් බේත් ගන්න ගිය දොස්තරයා බේත් දුන්නේ නැ..මට ලෙඩක් නැහැලු

    මෙයට තියෙන්නේ මොලේ සම්බන්ද ප්‍රශ්නයක් ඉතින් ඒ සම්බන්ද කෙනෙක් ලගට යන්න කිවුවලු