2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මෝටර් රථය කෙලව ගත්තනේ බන් !! බොරු නොකිය ඉඳින් කිඹුලෝ !! :lol:

    Thumbs_21.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරය මගින් කාම අශාවන් මුදුන්පමුණුව ගන්න දේ නම්
    ආදරයට කරන නින්දාවක්
    එවන් කාළකන්ණීන් අප රටේ බොහෝ සිටී
    දුකකි.
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තුමුල නමුණු කුල ගිරි හිස..


    තුමුල නමුනු කුල ගිරි හිස - උඳුල සඳ මඬල දුටු නෙත
    රැවටුනා තමයි..
    කිම‍ ද මේ තරම් ඒ ගැන - හිනැහෙන්නට කාරණා
    මුහුණ රතු වෙලා දෙනෙතින් - කදුළු පනින තුරු එලියට
    ඔහොම හිනා‍වෙනකොට උඹ - ‍ලස්සනයි උමා...

    නුඹේ වත මඬල සඟවා - මුවා වෙන ලෙසින් අතුරන
    සීත පිණි නිසා තිලකය - පාළුවෙයි උමා..
    සීත මීදුමේ තිරපට - වළලු ලූ අතින් ඉවතට
    ඈත්කර හොරෙන් හෙමිහිට - බලාපන් උමා...

    කන්ද උඩ රුවින් දිදුලන - කන්ද කදිර දේවාලය
    අපට පිහිට වෙයි කියලා - හිතනවද උමා...
    අප වටා නැගෙන උවදුරු - ඈත්වී නොබෝ කලකින්
    පිච්ච මල් සුවඳ විතරක් - ඉති‍රි වෙද උමා...

    පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර
    සංගීතය : ආනන්ද පෙරේරා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාලි අයිය හරි ලැජ්ජ කාරය:P
    බබා කිවුවොත් ඉතින් බොරුවක්නෙ මල්ලි. එක බොරුවක් වහගන්න බබා බොරු 1000 විතර කියනව :rofl:
    හරි හරි බොරු හොදේ
    හරිය
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලා මේ සින්දුව අහද්දි කාර් එක කානුවකට දාගත්තෙ එහෙම නෑනෙ ? :P

    දඩොස් ගාල එකෙක් හප්පලා මූ බ්රේක් ගහපුවම :rofl: බෆර් එක චක බ්ලාස් !!:baffled:
     
    Status
    Not open for further replies.