2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    avatar89972_44.gif

    වයසට වඩා තිබෙනා මුගෙ කට......මෝරා
    ඉන්නේ නිකන් වැද්දන්ගේ මහ.........හූරා
    මට නම් පේන්නේ හරියට.........අවුරෝරා
    වාගේ කැලේ පස්සට වෙඩි කෑ.........උරා
    ​

    සද්දෙට වෙඩි තියා බැද්දේ ඇවිදින්න...
    සුදු මහතෙකුට මී පැනි පොදි විකුණන්න...
    අතරින් පතර ටවුමේ රවුමක් යන්න...
    වැදි නායක අවුරෝරා හමුවන්න...
    :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,611
    113
    Blob Storage
    www.37innovate.com
    ගල්කිස්ස පැත්තෙ
    වැල්ල මත්තේ
    වැටකෙයි අස්සේ
    සද්දෙ රැවු දේ:lol:


    සේරම මතක නෑ එකෙක් ලියල තිබ්බ මේකට කොමික් ලිරික්ස් ටිකක්
    ​
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේ පාරත් ෆයිනල් ඇවිත් පැරදුනොත් නම් මම ගිහින් පොල් ගහනව යකෝ අපේ ඒවුන්ට...:sorry::sorry::sorry::sorry::sorry:ඇයි යකෝ,,අපිත් ආසයිනේ කප් එකක් උස්සනවා බලන්න
    ​
     
    Status
    Not open for further replies.