2012|World End ?|balannama watinawa

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Film 1ක් බලලා නිදියගෙන හීනෙන් දැකපු එකක් ද කොහොද
    මේ දවස්වල අනාවැකි කියන අය හැම තැනම ඉන්නවා.
    මෙයාටත් හොද කථා ගොතන්න පුළුවන්.

    :lol::lol::lol:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඕක අනාවැකියක් ද, ඔහොම අනාවැකි කියන්න අපිට උනත් පුලුවන්නෙ. කෑල්ලක් අරාබියට වැටෙනවලු, තව කෑල්ලක් ඕස්ට්‍රේලියාවට වැටෙනවලු,යුරෝපෙට වැටෙනවලු, ඇමෙරිකාවට වැටෙනවලු, ලෝකෙ තියෙන මහද්වීප ඔක්කොගෙම නම් කියල :lol: උල්කාපාතයක් කඩා වැටුනොත් අහස අඳුරු වෙනව, සුනාමි එනව කියන්න අමුතු බලයක් ඕන වෙන්නෙ නැහැ, Discovery channel එකේ ලෝක විනාශෙ ගැන documentary එකක් බැලුවොත් හොන්දටම ඇති :lol: මෙහෙමත් පචයො.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මෙයා කියන විදිහට ලංකාවට සුනාමි එන්න කලිනුත් මේයා ඒක දැනගෙන ඉදලා[/FONT][FONT=&quot]තියෙනවා[/FONT][FONT=&quot]..
    [/FONT][FONT=&quot]ඒත් මෙයා කියනව[/FONT][FONT=&quot] මෙයා ප්‍රසිද්ද වෙන්න අකමැති නිසා ඒ දේවල්[/FONT][FONT=&quot]මාද්යයට කිව්වෙ නැහැලු[/FONT][FONT=&quot].....[/FONT]
    [FONT=&quot].[/FONT]:oo::lol::lol:
    :lol:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    danma idan pinak dahamak karaganilla

    පින් දහම් කරගත්ත කියල අනතුරු වලින් බේරෙන්න පුලුවන්ද. ඕව තනිකර ආගම් promote කරගන්න කියන කතා. ඔය වගේ අනතුරක් උනොත් පින් කරන එකා පව් කරන එකා කියල නැහැ හව් වෙන එකා මැරිල යනව.
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    පින් දහම් කරගත්ත කියල අනතුරු වලින් බේරෙන්න පුලුවන්ද. ඕව තනිකර ආගම් promote කරගන්න කියන කතා. ඔය වගේ අනතුරක් උනොත් පින් කරන එකා පව් කරන එකා කියල නැහැ හව් වෙන එකා මැරිල යනව.
    පින් දහම් වලින් තමයි කරදර දුරු කරගන්න පුළුවන්.

    උබලට කියලා වැඩක් නෑ බන්.මොකද උබලට මුල ඉදලම බෙලි කපන ඒවා පෙන්නලා උබලගේ මනස විකුර්ති වෙලා තියෙන්නේ.

    පව් ඉතින් උබලා..........................
    ඉපදිච්ච දවසේ ඉදලම කරන්නේ ඉගනගන්නේ නපුරු වැඩ...............
    කුරීරු වැඩ
    අලුගුත්තේරු වැඩ
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    Film 1ක් බලලා නිදියගෙන හීනෙන් දැකපු එකක් ද කොහොද
    මේ දවස්වල අනාවැකි කියන අය හැම තැනම ඉන්නවා.
    මෙයාටත් හොද කථා ගොතන්න පුළුවන්.

    :lol::lol::lol:
    මොකක්ද film එක
    රිලීස් වෙන්න තියෙන්නේ මොන අවුරුද්දේද දන්නේ නෑ
    :rolleyes::rolleyes::rolleyes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පින් දහම් කරගත්ත කියල අනතුරු වලින් බේරෙන්න පුලුවන්ද. ඕව තනිකර ආගම් promote කරගන්න කියන කතා. ඔය වගේ අනතුරක් උනොත් පින් කරන එකා පව් කරන එකා කියල නැහැ හව් වෙන එකා මැරිල යනව.

    pin karanne maranayen berenna neme mage moda yaluwa.maranen passe honda athmayak labanna.....:lol::lol::lol::lol::lol::lol:

    agamak gena nodan wiwechana karala thamanne buru kama,moda kama ,anuwana kama pennanna epa yaluwa....:lol::lol::lol::lol:

    uba nodanna dewal goodak meloke thiyena bawa ube oya olu katta ethule liya ganin kollo:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: djtek

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    පින් දහම් වලින් තමයි කරදර දුරු කරගන්න පුළුවන්.

    උබලට කියලා වැඩක් නෑ බන්.මොකද උබලට මුල ඉදලම බෙලි කපන ඒවා පෙන්නලා උබලගේ මනස විකුර්ති වෙලා තියෙන්නේ.

    පව් ඉතින් උබලා..........................
    ඉපදිච්ච දවසේ ඉදලම කරන්නේ ඉගනගන්නේ නපුරු වැඩ...............
    කුරීරු වැඩ
    අලුගුත්තේරු වැඩ

    pin karanne maranayen berenna neme mage moda yaluwa.maranen passe honda athmayak labanna.....:lol::lol::lol::lol::lol::lol:

    agamak gena nodan wiwechana karala thamanne buru kama,moda kama ,anuwana kama pennanna epa yaluwa....:lol::lol::lol::lol:

    uba nodanna dewal goodak meloke thiyena bawa ube oya olu katta ethule liya ganin kollo:lol::lol::lol::lol:
    mama kiyanna ona tika ubala denna kiyala Thanx
    000204AE.gif
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    pin karanne maranayen berenna neme mage moda yaluwa.maranen passe honda athmayak labanna.....:lol::lol::lol::lol::lol::lol:

    agamak gena nodan wiwechana karala thamanne buru kama,moda kama ,anuwana kama pennanna epa yaluwa....:lol::lol::lol::lol:

    uba nodanna dewal goodak meloke thiyena bawa ube oya olu katta ethule liya ganin kollo:lol::lol::lol::lol:

    කේන්ති ගිහින් වගේ අඩුපාඩුවක් පෙන්නල දුන්නම.පව් අප්ප. කොච්චර කේන්ති ගිහින්ද කියනවනම් බූරුව මෝඩය ලු, ඊට පස්සෙ ඉතින් බොරුවට lol කියල දානව කේන්ති ගිහින් නැහැ කියල පෙන්නන්න *facepalm*. අනතුරු වලින් බේරෙන්න පින් දහම් කරගන්න ඕන කිව්වෙ මම නෙමෙය්, එහෙම කියන්නෙ original post එකේ. "අවසාන වශයෙන් කිව හැක්කේ මෙවැනි අනතුරු වලින් බේරිය හැක්කේ පින් කරන් අයට පමනක් බවත්..." ඔන්න ඕක තමය් තියෙන්නෙ. ඒක නිසා original post එක බූරු සහ මෝඩ එකක් කියල පිලිගැනීම ගැන ස්තූතිය්.

    අනිත් එක ඔයා ඔය කතා කරන්නෙ බුද්ධ ධර්මය ගැනද, මොකද මම දන්න බුද්ධ ධර්මයෙ නම් ආත්මය කියල එකක් නැහැ, බුද්ධ ධර්මය අනාත්මී ඉගැන්වීමක්. අනිත් එක බුද්ධ ධර්මයෙ කියන්නෙ ඊලග බවයට පින් කරගන්න කියල නෙමෙය්, කරන පින් පව් මේ බවයෙදිම පල දෙනව කියල. මගේ දැනුම ගැන කතා කලාට ඔයාට බුද්ධ ධර්මය ගැන මූලික දැනුමවත් නෑනෙ. කුජීතය්