2012|World End ?|balannama watinawa

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
පින් දහම් වලින් තමයි කරදර දුරු කරගන්න පුළුවන්.

උබලට කියලා වැඩක් නෑ බන්.මොකද උබලට මුල ඉදලම බෙලි කපන ඒවා පෙන්නලා උබලගේ මනස විකුර්ති වෙලා තියෙන්නේ.

පව් ඉතින් උබලා..........................
ඉපදිච්ච දවසේ ඉදලම කරන්නේ ඉගනගන්නේ නපුරු වැඩ...............
කුරීරු වැඩ
අලුගුත්තේරු වැඩ

අප්පේ ඔව්, ඔයානම් හරිම පින්වන්ත පුද්ගලයනෙ, කතා කරන විදියෙන්ම හොන්දට පැහැදිලි වෙනව ඒක :lol:
 
shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
අනිත් එක ඔයා ඔය කතා කරන්නෙ බුද්ධ ධර්මය ගැනද, මොකද මම දන්න බුද්ධ ධර්මයෙ නම් ආත්මය කියල එකක් නැහැ, බුද්ධ ධර්මය අනාත්මී
ඉගැන්වීමක්.

නොදන්නා දේවල් කතා කරන්න එපා.ඔය කියලා තියන එකෙන්ම තේරෙනවා උබ නොදන්නා බව.බුදු දහමේ කියලා තියනවා සංසාරයේ අපි මැරී මැරී උපදින බව සහ එකෙන් මිදෙන්නනම් අපි සොවහන් හෝ රහත් වෙන්න ඕනි කියලා.සොවහන් වීමේ අවසාන ප්‍රතිපලය රහත් වීමයි

අනිත් එක බුද්ධ ධර්මයෙ කියන්නෙ ඊලග බවයට පින් කරගන්න කියල නෙමෙය්, කරන පින් පව් මේ බවයෙදිම පල දෙනව කියල. මගේ දැනුම ගැන කතා කලාට ඔයාට බුද්ධ ධර්මය ගැන මූලික දැනුමවත් නෑනෙ. කුජීතය්
බුද්ද ධර්මයේ කියලා තියන්නේ අපි පින් රස්කරයුතුයි.ඒවගේම අපි බුද්දිය සිත දියණු කරගත යුතියි.අනික දිට්ටදම්ම වේදනීය කාර්ම මේ ආත්මෙදිම පල දෙනවා.අපි කරන අනෙකුත් පින්, පව් අනෙක් බවයේදී හොද විදියට හෝ නරක විදියට පඩිසන් දෙනවා.ඒ කරන කුසල හෝ අකුසල කර්මය මත.
අනික අපි නිවන් දකින්නත් පින් අවශ්‍ය කරනවා.

හොදම උදාහරණය තමයි ඔයා.ඔයා මිනිස් ආත්මයක් ලබන්න පින් කරාට උබට හසුවී තියෙන්නේ මිත්‍යා දුෂ්ටික මිනීමරු ආගමක්.උබ මේ ආත්මෙදි ඕව කරලා සසර නිවන අහුරගන්න දගලන්නේ යාලුවේ.උබලගේ ජාතිය වියාප්තකරගන්න කියලා අනෙකුත් ජාතීන් මරල දැම්මම හරිද?ඒ ඉන්නෙත් මිනිස්සු නේද?පොඩ්ඩක් හිතන්න මගේ යාලුවේ
 
Last edited:

Destiny Found

Member
Feb 17, 2011
729
123
0

නොදන්නා දේවල් කතා කරන්න එපා.ඔය කියලා තියන එකෙන්ම තේරෙනවා උබ නොදන්නා බව.බුදු දහමේ කියලා තියනවා සංසාරයේ අපි මැරී මැරී උපදින බව සහ එකෙන් මිදෙන්නනම් අපි සොවහන් හෝ රහත් වෙන්න ඕනි කියලා.සොවහන් වීමේ අවසාන ප්‍රතිපලය රහත් වීමයි.
බුද්ද ධර්මයේ කියලා තියන්නේ අපි පින් රස්කරයුතුයි.ඒවගේම අපි බුද්දිය සිත දියණු කරගත යුතියි.අනික දිට්ටදම්ම වේදනීය කාර්ම මේ ආත්මෙදිම පල දෙනවා.අපි කරන අනෙකුත් පින්, පව් අනෙක් බවයේදී හොද විදියට හෝ නරක විදියට පඩිසන් දෙනවා.ඒ කරන කුසල හෝ අකුසල කර්මය මත.
අනික අපි නිවන් දකින්නත් පින් අවශ්‍ය කරනවා.

හොදම උදාහරණය තමයි ඔයා.ඔයා මිනිස් ආත්මයක් ලබන්න පින් කරාට උබට හසුවී තියෙන්නේ මිත්‍යා දුෂ්ටික මිනීමරු ආගමක්.උබ මේ ආත්මෙදි ඕව කරලා සසර නිවන අහුරගන්න දගලන්නේ යාලුවේ.උබලගේ ජාතිය වියාප්තකරගන්න කියලා අනෙකුත් ජාතීන් මරල දැම්මම හරිද?ඒ ඉන්නෙත් මිනිස්සු නේද?පොඩ්ඩක් හිතන්න මගේ යාලුවේ

:lol::lol::lol::lol: ඔයා බුද්ධ ධර්මය ඉගෙන ගත්තෙ පාරෙ ඉන්න හිගන්නෙක්ගෙන්ද ? ආත්මය කියන සන්කල්පය තියෙන්නෙ හින්දු ආගමේ මිසක් බුද්ධ ධර්මයෙ නෙමෙය්. බුද්ධ ධර්මය අනාත්මී ධර්මයක් නෙමෙය් ද කියල දන්න කෙනෙක්ගෙන් අහල දැනගන්න. ආත්ම සන්කල්පය එන්නෙ මම කියන සන්කල්පයත් එක්ක. මම මැරි මැරී සන්සාරෙ ඉපදෙනව කිව්වොත් එතන ආත්මයක් තියෙන්ව, ඒක බුදු දහමට පටහැනි මොකද බුදු දහමෙ හැටියට මම කියල දෙයක් නැහැ. අබිධර්මයේ කියන විදියට අපේ සිතුවිලි, consciousness එක නවතින්නෙ නැතුව ගලනව මිසක් ආත්මෙන් ආත්මෙට යනව කියල දෙයක් නැහැ.

අනිත් එක කව්ද හත් ඉලව්වෙ නිවන් දකින්න පින් ඕන කියල ඔයාට කියල දීපු එක්කෙනා :lol: පින් වලින් කරන්නෙත් පව් වලින් වගේම සසර දික් කරන එක තමය්. ඔය දෙකම නැති තැනය් නිවන තියෙන්නෙ. කොහෙන්ද අමු බේගල් ටිකක් ඉගෙන ගෙන ඇවිල්ල මෙතන බයිල ගහනව
 
Last edited:

RELOADED

Member
Oct 27, 2010
1,278
35
0
In your DREAM
ane ban oka kiyawanna epa sari saree, oluwath kakkumai oka ahalama, paredi dakkath eka eka ahanne oka ganamai mona huyannakda, heta looka winase wenawanan hodai
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔව්න්ගෙ පට්ටපල් බොරු බං... උන් අනාවැකි කීව කියන්නෙ මොකක් හරි උනාම තමා...........

    අම්මගෙ රෙද්ද තමා
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ඔව්න්ගෙ පට්ටපල් බොරු බං... උන් අනාවැකි කීව කියන්නෙ මොකක් හරි උනාම තමා...........

    අම්මගෙ රෙද්ද තමා

    උබලැයි සීයට බැරිද බන් ඔය ඉගනගෙන තියන සාස්තරයෙන් අනාවැකි කියන්න.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කේන්ති ගිහින් වගේ අඩුපාඩුවක් පෙන්නල දුන්නම.පව් අප්ප. කොච්චර කේන්ති ගිහින්ද කියනවනම් බූරුව මෝඩය ලු, ඊට පස්සෙ ඉතින් බොරුවට lol කියල දානව කේන්ති ගිහින් නැහැ කියල පෙන්නන්න *facepalm*. අනතුරු වලින් බේරෙන්න පින් දහම් කරගන්න ඕන කිව්වෙ මම නෙමෙය්, එහෙම කියන්නෙ original post එකේ. "අවසාන වශයෙන් කිව හැක්කේ මෙවැනි අනතුරු වලින් බේරිය හැක්කේ පින් කරන් අයට පමනක් බවත්..." ඔන්න ඕක තමය් තියෙන්නෙ. ඒක නිසා original post එක බූරු සහ මෝඩ එකක් කියල පිලිගැනීම ගැන ස්තූතිය්.

    අනිත් එක ඔයා ඔය කතා කරන්නෙ බුද්ධ ධර්මය ගැනද, මොකද මම දන්න බුද්ධ ධර්මයෙ නම් ආත්මය කියල එකක් නැහැ, බුද්ධ ධර්මය අනාත්මී ඉගැන්වීමක්. අනිත් එක බුද්ධ ධර්මයෙ කියන්නෙ ඊලග බවයට පින් කරගන්න කියල නෙමෙය්, කරන පින් පව් මේ බවයෙදිම පල දෙනව කියල. මගේ දැනුම ගැන කතා කලාට ඔයාට බුද්ධ ධර්මය ගැන මූලික දැනුමවත් නෑනෙ. කුජීතය්

    oya godak poddai budu dahama gena danne..

    dittadamma wedaniya karma vitharai mage moda yaluwe me athmedi pala denne.thawa karma 3 k ithiri wela thiyenawa.

    islam poth kiyawala budu dahame prashna walata moda uththara denna epa.kata piyana hitiyama modaya kiyana nama wadina ekak ne.....

    anika moda kamata bethuth na.

    wedak nethnam chu karala nida ganin:lol::lol::lol::lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    :lol::lol::lol::lol: ඔයා බුද්ධ ධර්මය ඉගෙන ගත්තෙ පාරෙ ඉන්න හිගන්නෙක්ගෙන්ද ? ආත්මය කියන සන්කල්පය තියෙන්නෙ හින්දු ආගමේ මිසක් බුද්ධ ධර්මයෙ නෙමෙය්. බුද්ධ ධර්මය අනාත්මී ධර්මයක් නෙමෙය් ද කියල දන්න කෙනෙක්ගෙන් අහල දැනගන්න. ආත්ම සන්කල්පය එන්නෙ මම කියන සන්කල්පයත් එක්ක. මම මැරි මැරී සන්සාරෙ ඉපදෙනව කිව්වොත් එතන ආත්මයක් තියෙන්ව, ඒක බුදු දහමට පටහැනි මොකද බුදු දහමෙ හැටියට මම කියල දෙයක් නැහැ. අබිධර්මයේ කියන විදියට අපේ සිතුවිලි, consciousness එක නවතින්නෙ නැතුව ගලනව මිසක් ආත්මෙන් ආත්මෙට යනව කියල දෙයක් නැහැ.

    අනිත් එක කව්ද හත් ඉලව්වෙ නිවන් දකින්න පින් ඕන කියල ඔයාට කියල දීපු එක්කෙනා :lol: පින් වලින් කරන්නෙත් පව් වලින් වගේම සසර දික් කරන එක තමය්. ඔය දෙකම නැති තැනය් නිවන තියෙන්නෙ. කොහෙන්ද අමු බේගල් ටිකක් ඉගෙන ගෙන ඇවිල්ල මෙතන බයිල ගහනව

    moda yaluwa meka igena ganin

    me athme maranen pasu chuthi sitha thama modayo ilaga athme prathisandi sith wenne.athakota me athme chuthi sith me athme karapu pin pau anuwa ilaga athme prathisandiya labanawa.

    uba me athme mole adu wela ipadila thiyenne giya athme karapu akusalayak nisa.uba kalawam wela ipadila thiyenneth (sudu+kalu) thiyenneth pera akusal nisa..

    uba me athme karana moda weda anuwa ilaga athme mata hithenne "p" dial akak wei:lol::lol::lol::lol::lol::lol::lol:

    muslim karainge contract karanne nethuwa budu dahama igena gena manussayek weyan(not a joke):yes::yes::yes::yes:
     
    "modaya,p dial, mole aduwela" මෙයාට කොච්චර කේන්ති ගිහින්ද කියනවනම් මෙන්න මට හෝ ගාල බනිනව. පව් අප්ප. හිත රිදුනද ?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    "modaya,p dial, mole aduwela" මෙයාට කොච්චර කේන්ති ගිහින්ද කියනවනම් මෙන්න මට හෝ ගාල බනිනව. පව් අප්ප. හිත රිදුනද ?

    uba gena parama anukampawen post eka demma.:lol::lol::lol::lol::lol::lol:

    ei ban muslim karayange contract walata athme pawala denne:lol::lol::lol::lol::lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    sinhala rate dan koheda ban pin karanne?horakam meni marum iwarayak naha.thaththa lamaiynwa rape karanawa.mama giya sathiye paththare dakka pansala peni peni harakage gathayak ekek kapan gihilla kiyala.