2012A/L Official MEGA Thread (Season 1:-After Exam)

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    2012A/L Official MEGA Thread (Season 1:-Before Exam)

    :D:D
    යාලුවනේ මේ 2012 AL Season 1 හෙවත්
    :D:D
    :yes::yes:
    විභාගයට පෙර එළකිරි කතිකාවත කියන එකයි
    :yes::yes:

    exam+fever.jpg


    :rolleyes::rolleyes:
    යාලුවනේ ඔ්ගොල්ලන්ට දැන් ලග ලගම එනවනේ නේද අම්මෝ අපේ යාලුවො වතුර ඛේසම් වල කකුල් ඔබාගෙන පාඩම් කොරනව ඇති ගොඩක් යාලුවන්ට මේ කාලෙ වෙනකොට එකඑක අදහස් පහල වෙනව, විවිධ ප්‍රශ්ණ තියෙනව,
    :rolleyes::rolleyes:

    exams.gif

    :confused:
    1.මොකටද මං ඉපදුනෙ
    2.මොකටද මං ජීවත් වෙන්නෙ මැරිල ගියා නම් හොදයි නේද
    3.මේ විභාග මහ බොරු වැඩක්
    4.වැඩිලුර නින්ද යනව
    5.කකුල් පණ නෑ
    6.ඔලුව කැක්කුමයි
    7.පාඩම් කරන්න පටන් ගන්නෙ කොතනින්ද කියල හිතා ගන්න බෑ
    8.පාඩම් කරන්න දෙයක් නෑ ඔක්කොම පුලුවන් වගේ ලියන්න ගියහම තමයි මුකුත් බෑ කියල තේරෙන්නෙ
    :confused:

    children+exam.gif



    :P:Pඉතින් ඔන්න ඔය වගේ එක එක ප්‍රශ්ණ අපේ යාලුවන්ට තියෙනව
    සමහර යාලුවන් නම් ඉතින් දැන් විභාගෙට FULL FIT
    :P:P

    exam.jpg

    :dull::dull:
    එහෙනම් මේ පාර ලියන අපේ යාලුවන්ගෙ අදහස් දෙන්ඩ බලන්න​
    :dull::dull:

    exam_scram.jpg


    :D:D
    එහෙනම් ඔ්න්න අපි යනව විභාගෙට පස්සෙ එන්නම්කො Season 2 අරගෙන
    :D:D
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මම AL කරල ඉවරයි.. ඒත් මේ ප්‍රශ්න දෙක මටත් තියනව.. :confused::confused:

    1.මොකටද මං ඉපදුනෙ
    2.මොකටද මං ජීවත් වෙන්නෙ මැරිල ගියා නම් හොදයි නේද
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    mage nam satutuma kale..e wage hoda yaluwo kawadath hamba wena ekak nehe.api nam hitiye gedarak kuliyata aran...14k hitiya 13k first time uni giya anek ekkena teacher kenek una....10k kale bio 3k agree @ 1k maths.....
    mama AAA island 31 una.....:yes::yes::yes:
    yaluwo 1 AAA island 191
    yaluwo 2 AAB island 515
    yaluwo 3 AAB island 919
    anek ayath oya wage gatte/......api kale re 9 idala class ekak hamoma kaltiya set wenawa padamata...mama tamai igannuwe....eken mage knowledge ekath wadi una yaluwo tikath goda giya...

    AL hari lesi mallila ...asawen karanna....AAA ALL THE BEST......:yes::yes::yes: