එල එල එහෙනම් මුලින්ම අමතිලට මන්ත්රීලට බස් එකේ යන්න කියපන්කො ඊට පස්සේ අපි යන්නම් :D:yes:
gcj Well-known member Mar 24, 2007 5,914 1,223 113 Nov 13, 2012 #21 tharakato said: එල එල එහෙනම් මුලින්ම අමතිලට මන්ත්රීලට බස් එකේ යන්න කියපන්කො ඊට පස්සේ අපි යන්නම් Click to expand...
tharakato said: එල එල එහෙනම් මුලින්ම අමතිලට මන්ත්රීලට බස් එකේ යන්න කියපන්කො ඊට පස්සේ අපි යන්නම් Click to expand...
JavaSE Active member Nov 16, 2011 488 38 28 Nov 13, 2012 #22 DjSunimal said: RATE DAN WAHANA WADI WELA THIYENNE. API WAGE PUNCHI RATAKATA WAHANA GODAK ONA NAHA. PUBLIC TRANSPORT MEKEN DIYUNU WENAWA Click to expand...
DjSunimal said: RATE DAN WAHANA WADI WELA THIYENNE. API WAGE PUNCHI RATAKATA WAHANA GODAK ONA NAHA. PUBLIC TRANSPORT MEKEN DIYUNU WENAWA Click to expand...
Kronic Well-known member Jun 15, 2008 9,071 167 63 In the Kronic arena Nov 13, 2012 #23 mha pisso ban ,, 50 cc bike eke tax ain karapan ,, aduma gane kuboto trackter eke wath ,, e wa gini ganan ,,, adu karala RACING car ,, ammapa munge
mha pisso ban ,, 50 cc bike eke tax ain karapan ,, aduma gane kuboto trackter eke wath ,, e wa gini ganan ,,, adu karala RACING car ,, ammapa munge
P propa Junior member Sep 7, 2010 261 12 18 Nov 13, 2012 #24 MUGE AMMATA BALLO DAANNA EPEI, OKATA DOSHABIYOGAYAK GENNA BERIDA?
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Nov 13, 2012 #25 ගොන් කරත්ත තිරික්කල් එහෙම ආයෙ පාරට දාන්න කාලෙ හරි වගේ. වැඩේ කියන්නෙ ගොන්නු ඔක්කොම පාර්ලිමේන්තු ගිහිං හින්ද ඒකත් හරියන්නෙ නෑ
ගොන් කරත්ත තිරික්කල් එහෙම ආයෙ පාරට දාන්න කාලෙ හරි වගේ. වැඩේ කියන්නෙ ගොන්නු ඔක්කොම පාර්ලිමේන්තු ගිහිං හින්ද ඒකත් හරියන්නෙ නෑ
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Nov 13, 2012 #27 DjSunimal said: RATE DAN WAHANA WADI WELA THIYENNE. API WAGE PUNCHI RATAKATA WAHANA GODAK ONA NAHA. PUBLIC TRANSPORT MEKEN DIYUNU WENAWA Click to expand...
DjSunimal said: RATE DAN WAHANA WADI WELA THIYENNE. API WAGE PUNCHI RATAKATA WAHANA GODAK ONA NAHA. PUBLIC TRANSPORT MEKEN DIYUNU WENAWA Click to expand...
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Nov 13, 2012 #28 DjSunimal said: RATE DAN WAHANA WADI WELA THIYENNE. API WAGE PUNCHI RATAKATA WAHANA GODAK ONA NAHA. PUBLIC TRANSPORT MEKEN DIYUNU WENAWA Click to expand... යකෝ එහෙනම් ජපානේ වගේ වාහන හදන රටවල් වලත් වාහන වැඩි කියල මිල ඉහල දාල වාහන ගන්න එක අඩු කරන එකද කරන්නෙ? උඹ මොලේ උඩද වාඩි වෙලා ඉන්නෙ? ගොනෝ වාහන වැඩි නම් කරන්න ඕන මාර්ග පද්ධතිය වැඩි දියුණු කරන එක මිසක් වාහන ගන්න බැරි කරන එක නෙමෙයි. මහින්ද ආවට පස්සෙ වෙන්නැති ලංකාව පිට රටින් වාහන ගෙන්නන්න ගත්තෙ ඊට කලින් ගොන් කරත්තනේ පැද්දේ.
DjSunimal said: RATE DAN WAHANA WADI WELA THIYENNE. API WAGE PUNCHI RATAKATA WAHANA GODAK ONA NAHA. PUBLIC TRANSPORT MEKEN DIYUNU WENAWA Click to expand... යකෝ එහෙනම් ජපානේ වගේ වාහන හදන රටවල් වලත් වාහන වැඩි කියල මිල ඉහල දාල වාහන ගන්න එක අඩු කරන එකද කරන්නෙ? උඹ මොලේ උඩද වාඩි වෙලා ඉන්නෙ? ගොනෝ වාහන වැඩි නම් කරන්න ඕන මාර්ග පද්ධතිය වැඩි දියුණු කරන එක මිසක් වාහන ගන්න බැරි කරන එක නෙමෙයි. මහින්ද ආවට පස්සෙ වෙන්නැති ලංකාව පිට රටින් වාහන ගෙන්නන්න ගත්තෙ ඊට කලින් ගොන් කරත්තනේ පැද්දේ.