2013 අයවැයෙන් වාහන මිල වැඩ් වෙන්නේ මෙහෙමයි

gcj

Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    එල එල එහෙනම් මුලින්ම අමතිලට මන්ත්රීලට බස් එකේ යන්න කියපන්කො ඊට පස්සේ අපි යන්නම්

    :D:yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගොන් කරත්ත තිරික්කල් එහෙම ආයෙ පාරට දාන්න කාලෙ හරි වගේ. වැඩේ කියන්නෙ ගොන්නු ඔක්කොම පාර්ලිමේන්තු ගිහිං හින්ද ඒකත් හරියන්නෙ නෑ :baffled:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    RATE DAN WAHANA WADI WELA THIYENNE. API WAGE PUNCHI RATAKATA WAHANA GODAK ONA NAHA. PUBLIC TRANSPORT MEKEN DIYUNU WENAWA

    :lol::lol::lol: යකෝ එහෙනම් ජපානේ වගේ වාහන හදන රටවල් වලත් වාහන වැඩි කියල මිල ඉහල දාල වාහන ගන්න එක අඩු කරන එකද කරන්නෙ? උඹ මොලේ උඩද වාඩි වෙලා ඉන්නෙ? ගොනෝ වාහන වැඩි නම් කරන්න ඕන මාර්ග පද්ධතිය වැඩි දියුණු කරන එක මිසක් වාහන ගන්න බැරි කරන එක නෙමෙයි. මහින්ද ආවට පස්සෙ වෙන්නැති ලංකාව පිට රටින් වාහන ගෙන්නන්න ගත්තෙ ඊට කලින් ගොන් කරත්තනේ පැද්දේ.