2013 වසරට ආසිරි.

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    සුබ නව වසරක් වේවා!!!

    0012.gif
    0015.gif
    0022.gif
    0005.gif


    මගේ එලකිරියේ යාලුවෝ හැමෝටම සාමයේ සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....
    0020.gif




    ලැබුවා වූ අලුත් අව්රුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන ,සෞබාග්යමත්, සියලු පැතුම් ඉටුවෙන ,රැකි රක්ෂා දියුණු වෙන ,කරන කියන හැම වැඩේම එල කිරි වගේ හරි යන, පෙට්රෝල් ගණන් නොයන ,වැඩිපුර පඩියක් ලැබෙන ,හොද ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකක් ලැබෙන,කෙල්ල තරහ නොවෙන,කෙල්ලෝ සෙට් වෙන , සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා.

    0001.gif



    :yes::yes::yes::yes::yes::yes:


    6a00d83451b74a69e2017d3e40bf35970c-800wi



    nnn.jpg




    hhh.jpg




    fvd0yw.jpg




    18660_1241435529618_1641228279_588034_8190073_n.jpg


    000203FC.gif


    0008.gif
    0001.gif
    0016.gif
    0016.gif
    0025.gif
    0014.gif
    0005.gif
    0023.gif
    0025.gif
    0005.gif
    0001.gif
    0018.gif



    0027.gif



    0018.gif
    0001.gif
    0022.gif
    0009.gif
    0018.gif
    0021.gif
    0012.gif
    0026.gif





    හා හා පුරා කියලා දාමු බලන්න Comment එකක්......
    0002043F.gif




    0109.gif
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔබටත්, එළකිරියේ අනෙක් සියලූම සාමාජිකයින්ටත් සුබ නව වසරක් වේවා!