2013 හිට් සිංදු 🎶

YaKuZa

Member
Mar 1, 2009
136
27
0
InDaRooM
ගොඩ කාලෙකින් ලංකාවේ සින්දුවක් බාගත කරන්න බැරි උනා.

කට්ටිය දාන්න බලන්න 2013 ලංකාවේ හිට් වෙච්ච සිංදු!
( youtube ලින්ක් කරොත් එල:cool: )


...repost epa plz...
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මොන මගුලක්ද බං මටත් අහන්න සිංදු නෑ. දැන් එන සිංදු අහන්නත් බෑ

    ඊයේ පෙරේදා දවසක රැවටුන තරම් කියන සිංදුව බෑව ඒක ටිකක් හොද නිසා