2013 AL ICT ආදර්ශ ප්‍රශ්න පත්තරේ ඕනෙද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    2013 AL ICT ආදර්ශ ප්‍රශ්න පත්තරේ ඕනෙද

    AL ICT කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ ආදර්ශ ප්‍රශ්නපත්තර හොයාගන්න එක. මෙන්න ඒකට විසදුමක් විදියට සිංහල මාධ්‍යයෙන් AL ICT කරන අයට 2013 අව්රැද්ද සදහා අධ්‍යාපන අමත්‍යංශයේ මෙහෙයවීමෙන් හදල තියෙන ප්‍රශ්න පත්තර.

    මෙතනින් බාගන්න

    මම තමයි මේක 4shared වලට අප්ලෝඩ් කරේ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    11.gif
    11.gif
    11.gif
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ඔයාට ගොඩක් ස්තුත්යි යාළුවා.. ගොඩාක්.... මේක ගොඩක් වැදගත් වෙයි... :yes::yes::yes::yes:
    රෙප් +1 එකතු කළා.... එච්චරයි තාම මට දෙන්ඩ පුළුවන්
    මචන් ඔය මේක ගැන හොයා ගත්තේ කොහෙන්ද...
    තව මොනවද AL ICT ගැන ඔයා දන්නා විස්තර..
    ඒ කියන්නේ ඉස්කෝල වල \ ටියුෂන් පන්ති වල සර්ලා\මිස්ලා කියන එව්වා එහෙම මොනවද?
    දන්නේ...
    ඔයා කරන්නෙත් AL ICT ද?
    මෙතන ඉන්න අය මොනවද තව දන්නේ AL ICT ගැන විස්තර

    මන් දන්නා තව තාක්ෂණික වෙබ් අඩවියක් තියනවා... එකෙත් ඉන්නවා AL ICT කරන සහ ඒ ගැන විස්ටර හොයන අය...
    ඔයාගේ අවසරය තියනවනම් මන් මේ 4shared upload ලින්ක් එක එයාලට දාන්ඩද?
    එහෙම නතං එළකිරි ට්‍රේඩ් එකේ ලින්ක් එක දාන්ඩද?
    ඔයා කැමතිනම් ඒ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඔයාම මේක දාන්ඩ..
    ඔය කැමති විදිය කියන්ඩ...

    මේ පේපර් වලට උත්තර තියේද?
    ස්තුත්යි

    :):):):):):):):):):):):):):):):):):)
     
    ඔයා කැමති තැනක ආයි දාන්න. මම මේක හොයාගත්තේ සෑහෙන්න අමාරුවෙන්. දන්න විදියට නෙට්එකට ඉස්සල්ලම දැම්මේ මම තමයි. ඒ නිසා පුලුවන්නම් එලකිරි ලිංක් එකත් ඒ දාන තැන දාන්න.මම මේකේ ප්‍රශ්නෙන් ප්‍රශ්නෙ හරි උත්තර හදලා ඉක්මනින් දාන්නම්. ඔයාගේ ප්‍රතිථිචාරයට ගොඩක් ස්තූතී.
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ඔයා කැමති තැනක ආයි දාන්න. මම මේක හොයාගත්තේ සෑහෙන්න අමාරුවෙන්. දන්න විදියට නෙට්එකට ඉස්සල්ලම දැම්මේ මම තමයි. ඒ නිසා පුලුවන්නම් එලකිරි ලිංක් එකත් ඒ දාන තැන දාන්න.මම මේකේ ප්‍රශ්නෙන් ප්‍රශ්නෙ හරි උත්තර හදලා ඉක්මනින් දාන්නම්. ඔයාගේ ප්‍රතිථිචාරයට ගොඩක් ස්තූතී.

    ඔයාට ස්තුත්යි සහෝදරයා... ඔයාට ගොඩක් පින්...
    ඔයාට පි එම් එකක් එව්වා.. පොඩ්ඩක් බලල උත්තරයක් දෙන්න...