ෂුවර්ද![]()
කන්වර්ටබල් වාහන ගන්න එපා.. එතකොටයි වටේට පේන්නෙ...අයියෝ මම දැන් කොහොමද
රට්ටුන් ට මූණ දෙන්නේ..
![]()
![]()
![]()


තෝ මාව දැන්ද දැක්කේ යකෝ??
dissapointed![]()




ඔයාවත් ඒ ගොඩටම දාගන්නම් !කෝ මාව එකතු කරන් නෑ නෙ![]()

මම කට්ටා;14722386 said:අනේ සොරි අය්යේ ඔයා සිරා මූඩ් එකක ඉන්න වෙලාවක මම වැරදි කතාවක් කිව්වේ.. මම ඉතින් ෆන් එකට එහෙම කිව්වේ..
ගනන් ගන්න එපා..
තාම ඔයාගේ අක්කා මුකුත් කිව්වේ නෑනේ.. බය වෙන්න එපා හලෝ


එහෙනම් මමත් දැන් චුතවෙලා යනවා.....පොඩ්ඩක් පාඩම් කරන්න ඕනේ......
කට්ටියම සුභ රාත්රියක්......
kandyan අයියේ....show එක නියමට යනවා......සුපිරියි.....
එලකිරි සුභ රාත්රියක් මචං
හොඳට පාඩම් කරපන්


පී එම් එකක් දාපං පින්තූරයක් ?2011 මරුටියක් කීයකට දෙන්න පුලුවන්ද? 11000 KM දුවල තියෙන්නෙ.තව මාස 5ක් වොරන්ටි තියනවා![]()
