2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Tyra awaa...:cool::D
ටයි පොල්ලක් දාගෙන රා අරන් ඇවිත්
ගී මඩුවම එලි කරන්න චූටි ඇවිත්
මේව දැකල මෙහෙ නොහිටපු කොල්ලො ඇවිත්
ඒ උනාට අපි බලන්න ටයිර ඇවිත්
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයියෝ ඇහෙන්නෙ නැතෝ
    එස් එල් ටී නම් නියමයි
    නොදකින් කාලකන්නි ටික :angry::angry::angry:
    වෙන දවසක සෙට් වෙමු යාලුවනේ
    ඇ‍යි මචන් එච්චරටම slow වෙලාද ති‍යෙන්නේ......
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    අමරසිරි පීරිස් මහත්තයගෙ ස්නේහයේ නගරයයි..... සින්දුව දෙන්න පුලුවන්ද සහෝ.... ;)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අයියෝ ඇහෙන්නෙ නැතෝ
    එස් එල් ටී නම් නියමයි
    නොදකින් කාලකන්නි ටික :angry::angry::angry:
    වෙන දවසක සෙට් වෙමු යාලුවනේ

    මට හොදට ඇහෙනවනේ :D:D:D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    TODDY_1226622f.jpg


    sarama gahala inne kandyan :cool::yes::cool:

    ඇඟ දැක්කම ආස හිතුන නේද දෙහි නාට්ටා....!
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එදා පට්ට සින් එක නේ..
    1. අපි එක දැම්මේ ඉබ්බව බයිට් කරන්න... :rofl:
    2. මගේ එකේ හැට හුටාමාරක් ඉනන්ව දන්නේ නැති උන්.. මන් හිතුවේ එහෙමෙ එකෙක් කියලා... :dull:


    :P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මටත් ඕනේ සින්දුවක්.. පුළුවන් නන කොරියන් සින්දුවක් දීපන්... (ගන්ගම් ස්ටයිල් එක නැතිව වෙන ඕනේ දෙයක්) සින්දුවට මේකේ ඉන්න හොරෙන් අහන ඔක්කොම උන් එකතු කරගන්නවා...
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කළු කෙල්ලව මතක් වුණා නේද සුදු මල්ලියේ ????? අනේ සමාවෙන්න ඕන .... !!!
    ස්ට්ය්ලෝ එහෙනං මෙන්න මෙයාට මන් ගානේ "ඔයාට සීතලද" song එක දෙන්නකෝ


    පව් කෙල්ලව හරියට මතක් වෙනවලු

    crying-baby-300x300.jpg


    :(

    akka mata mehama karai kiyala hithuwe naaaaa
     
    Status
    Not open for further replies.